සමන් කුමාර කියන්නෙ සෙලවෙන මනසට සාන්ත… ඌ මරල දාපුවම කතාව නිමි.ඔච්චර ප්ලැන් කරලා නේද අර එකෙක් අහුවෙලා කියන්නේ..?
ඔය සමන් කුමාර කියන්නෙත් Plan එකේම කොටසක්.
ඕකා කිව්වා කිව්වා කිය කිය තව ටික දවසක් පත්තර පක්කූ දාලා මිනිස්සු අන්දනවා.
අනිත් පැත්තෙන් තංගල්ල මහේස්ත්රාත්තුමා අන්දනවා.
ඊට පස්සේ නීතිපතිට ඔය බොරු ටික යනවා.
ඒ අතරේ සමන් කුමාර ආයුධ පෙන්නන ගිහින් මැරෙනවා.
රටේ ගොන්නු ඒකට හුරේ දානවා මිනීමරුවා මෑරුවා කියලා.
අපි නොදන්න පොලිස් කෝළම...
