මේක මැප් එකේ තියෙන තැන කොතනද..

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    101 පාර (ගංගාරාම පාරේ ) හම්බෙනවා දකුණු පැත්තේ පල්ලියි school එකයි... එතනම පාර P &S එක තියෙන්නේ අන්න එක... ඔහොම එකක් තියනවද දන්නේ නම් නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ara nawam mawatha NDB eka pitipasse office thiyana thanata yanna thiyana muslim ewun inna gadagahana paren giyahama oka hambawenawa.
     

    AnuradhaRa

    Well-known member
  • කොටුවෙ ඉඳල කොම්පඤ්ඤවීදියට තියෙන කෝච්චි මොනාද ?
    උදේ 8-9 ත් අතර, කොම්පඤ්ඤවීදිය කියන්නෙ ස්ලේව් අයිලන්ඩ් නේද.. :P
    නෙට් එකේ තියෙන schedule ටිකක් අවුල්
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    Train eke giyoth aith awidan enna wenawa tika durak, Station eka issarahin yanawa 101 bus , ekaka nagala nawaloke halt bahainna. bahala para paninna. ethan issaraha iskolayak tiyenawa eka pass karapu gaman tiyena road eka.
     
    Last edited: