මේක මූට ආපහු පෙන්නන්න විදිහක් නැද්ද බන්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේක මූට ආපහු පෙන්නන්න විදිහක් නැද්ද බන්

    මහින්ද මට වඩා එක මනාපයක් ගත්තොත් දේශපාලනයෙන් ඉවත්වෙනවා

    2015-07-11

    Bookmark and Share
    මහින්ද මට වඩා එක මනාපයක් ගත්තොත් දේශපාලනයෙන් ඉවත්වෙනවා
    මහින්ද රාජපක්ෂ මහතා මෙන් නෝන්ඩි වුණු නායකයෙකු ඉතිහාසයේ කොහේවත් නැතිව ඇතැයි හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
    ඒ ලෙවල් සමත්වුණු අයෙකු යළි ඕ ලෙවල් විභාගය නොගන්නා බව හෙතෙම කියා සිටියේ අද(10) කඩුවෙල,උතුරු හෝකන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

    එක් වරක් ඡන්දයෙන් පරාජය වුවහොත් තමන් යළිත් කිසි දිනෙක ඡන්දයකට ඉදිරිපත් නොවන බවත්, දේශපාලනය යනු රැකියාවක්වත්, බිස්නස් එකක්වත් නොවන බවත් සේනසිංහ මහතා අවධාරණය කළේය.
    ඒ අනුව ජනතා ආශිර්වාදය පවතින තෙක් දේශපාලනයේ නියැළෙන බවත්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පසු ගෙදර ගොස් වගාවක් කරගෙන පාඩුවේ සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයෙන් හම්බන්තොට දිස්ත්‍රීක්කය සඳහා නාමයෝජනා ලබා නොදුන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බියෙන් බවත්, බියක් නැතිනම් කොළඹ දිස්ත්‍රීක්කයට හෝ නාමයෝජනා ලබාදිය යුතුව තිබුණු බව සේනසිංහ මහතා කියා සිටියේය.

    එහෙත් ඔහු කුමන දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදුන්නද තමාට වැඩියෙන් එක මනාපයක් හෝ ලබාගතහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවට සේනසිංහ මහතා අභියෝග කළේය.
    සොරකම් කරනු ලැබූ මිලියන 4000 ක මුදල් හැංගුවේ කොහේද කියා සොයන බවත්,ඩුබායි රටේ තැන්පත් කරනු ලැබූ මුදල් කාගේද යන්න සොයන බවත්,වානේ සංස්ථාව මිලදී ගනු ලැබුවේ කාගේ මුදල්වලින්දැයි සෙවිය යුතුව ඇති බවත් සේනසිංහ මහතා සිහිපත් කළේය.


    මෙම සියලු සොරකම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත්, තමා ඒ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා බලන බවත්,සෑම සොරෙකුම අල්ලන බවත්, ඒත් ඒ සඳහා කල්ගත වන බවත් හෙතෙම අවධාරණය කළේය.
    තමා එක්සත් ජාතික පක්ෂය තුළද නිරන්තරයෙන් නායකත්වයට එරෙහිව කැරලිගැසූ බවත්, හිමිව තිබූ මැතිවරණ ආසනය, ආසන කාලක් බවට පත්වූයේ ඒ නිසා බවත් සේනසිංහ මහතා සඳහන් කළේය.
    කෙසේ වෙතත් එස්.එස්.පී කුවින්ටස් මහතා විසින් බොරැල්ලේ තිබුණු තමාගේ කටවුට් එකක් කඩාදමා ඇති බවත්, මුහුණ බලාගැනීම සඳහා තමන් ඔහු හමුවනතුරු බලාසිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


    :rofl::rofl::rofl::P:P


    Preferential Votes - Polling District - Colombo

    UNP

    1.Ranil Wickremesinghe 500,566
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    5.Champika Ranawaka – 100,444
    6.S.M. Marikar – 92,526
    7.Mujibur Rahman – 83,884
    8.Eran Wickramaratne – 82,737
    9.Wijeyadasa Rajapakshe – 81,758
    10.Hirunika Premachandra – 70,584
    11.Mano Ganeshan – 69,064


    Preferential Votes - Polling District - Kurunegala

    UPFA

    1.Mahinda Rajapaksa 423,529
    2.Dayasiri Jayasekara 133,532
    3.T.B. Ekanayake 82,789
    4.Anura Yapa 77,057
    5.Johnston Fernando 76,714
    6.Salinda Dissanayake 54,318
    7.Indika Bandaranayake 46,356
    8.Tharanath Basnayake 43,020


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: somalal

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඌගෙ FB page එකේ හැම පෝස්ට් එකකම comment එකක් විදිහට ඔය video එක දැම්ම නම් හරි. මට නම් පේන්න බැරි උලමෙක් තමයි මූ. හිතන් ඉන්නේ හරි උගතා කියලා. හෙන පඬි ටෝක් දෙන්නේ.:dull:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මූට මතකයක්වත් තියෙනවද දන්නෑ. කියන විදිහට කෙලින් වැඩ ඔක්කොම. පුලුවන් තරම් ශෙයා කරපන්! :lol::lol::lol::lol:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    l2JJEBCrpPFabp5v2.gif
     

    Similar threads