මේක මේ ගානට ලාබද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    යාලුවෙක් සෞදි අරාබියෙන් එනවා... එයාට කියල මේක ගෙන්න ගන්න බැලුවේ..
    (එයා කෝටේශන් එකක් එවලා) මේගානට මේක ලාබද (බ්‍රෑන්ඩ් නිව්).

    • I9-13900k
    • MSI Z790-P PRO WI-FI
    • Corsair 32GB 5600MHZ VENGENANCE RGB (16x2)
    • MSI RTX4070ti X3 VENTUS 12GB GDDR6X
    • Samsung 1TB 990PRO M.2 NVME
    • Corsair 750-e80 plus GOLD
    • CORSAIR H100 240MM BLK RGB
    • NZXT H5 AIRFLOW BLK RGB CASE

    TOTAL AFTER DISCOUNT including VAT
    SAR -10,300


    (Saudi Riyal 1= LKR 85.95)
    Rs. 885,247.71/=
     
    • Like
    Reactions: N.H Shadow

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    යාලුවෙක් සෞදි අරාබියෙන් එනවා... එයාට කියල මේක ගෙන්න ගන්න බැලුවේ..
    (එයා කෝටේශන් එකක් එවලා) මේගානට මේක ලාබද (බ්‍රෑන්ඩ් නිව්).

    • I9-13900k
    • MSI Z790-P PRO WI-FI
    • Corsair 32GB 5600MHZ VENGENANCE RGB (16x2)
    • MSI RTX4070ti X3 VENTUS 12GB GDDR6X
    • Samsung 1TB 990PRO M.2 NVME
    • Corsair 750-e80 plus GOLD
    • CORSAIR H100 240MM BLK RGB
    • NZXT H5 AIRFLOW BLK RGB CASE

    TOTAL AFTER DISCOUNT including VAT
    SAR -10,300


    (Saudi Riyal 1= LKR 85.95)
    Rs. 885,247.71/=
    oya badu tika nanoteck dala balapn i9 ekkma 235 koheda mehe
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    යාලුවෙක් සෞදි අරාබියෙන් එනවා... එයාට කියල මේක ගෙන්න ගන්න බැලුවේ..
    (එයා කෝටේශන් එකක් එවලා) මේගානට මේක ලාබද (බ්‍රෑන්ඩ් නිව්).

    • I9-13900k
    • MSI Z790-P PRO WI-FI
    • Corsair 32GB 5600MHZ VENGENANCE RGB (16x2)
    • MSI RTX4070ti X3 VENTUS 12GB GDDR6X
    • Samsung 1TB 990PRO M.2 NVME
    • Corsair 750-e80 plus GOLD
    • CORSAIR H100 240MM BLK RGB
    • NZXT H5 AIRFLOW BLK RGB CASE

    TOTAL AFTER DISCOUNT including VAT
    SAR -10,300


    (Saudi Riyal 1= LKR 85.95)
    Rs. 885,247.71/=
    Desktop ekak neda me. Oya ganata shape wage.. habai ochchara ganak deela mehe warranty claim karanna bari unoth?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    loku ganak wenas wenne na. 1lak wage ehe mehe wei.
    warranty case ekath ekka 1lak risk ekak ganin. mehen hadapan.