මේක මේ ගානට වටිනවද? Toyota Allion 2012

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මගේ ගාන නං උපරිම 46 යි. කන්ඩිෂන් අනුව තව අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නං නැහැ. ඔහොම ගනන් දාලා තිබ්බට විකුනන්න බැහැ.
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මගේ ගාන නං උපරිම 46 යි. කන්ඩිෂන් අනුව තව අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නං නැහැ. ඔහොම ගනන් දාලා තිබ්බට විකුනන්න බැහැ.

    නිකන් පොඩ්ඩක් බැලුවා 2013 මයිලේජ් ලක්ශෙ පැනපුවා පර්ල්වයිට් G 58 ටත් තියෙනවා. :rofl:
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18

    ඒක තමයි මටත් හිතුනේ. ඇඩ් එක මාසයක් විතර පරණයි
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    නිකන් පොඩ්ඩක් බැලුවා 2013 මයිලේජ් ලක්ශෙ පැනපුවා පර්ල්වයිට් G 58 ටත් තියෙනවා. :rofl:

    ඔව් මචන්. හිතාගන්න බැරි ගනන් දාලා තියෙන්නේ.. ඕවා ඔච්චර ගනන් වලට යනවද කියන එකයි අවුල
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    නිකන් පොඩ්ඩක් බැලුවා 2013 මයිලේජ් ලක්ශෙ පැනපුවා පර්ල්වයිට් G 58 ටත් තියෙනවා. :rofl:
    ඔහොම මිල ගැහැව්වට කවුද බං ගන්නේ. විශේෂයෙන්ම ඉක්මන් එකේ වාහන වල මිලට මොකෙක්වත් ගන්නේ නැහැ. මිනිස්සු ඔහොම වටිනවා කියලා ඇඩ් දලා බලං ඉන්නවා. හාවෙක් සෙට් උනොත් මිසක්කා, නැත්තන් මාස දෙකක් ගියත් වාහනේ ගෙදර,විකිණිලා නෑ.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔව් මචන්. හිතාගන්න බැරි ගනන් දාලා තියෙන්නේ.. ඕවා ඔච්චර ගනන් වලට යනවද කියන එකයි අවුල
    පිස්සුද බං. ඉදලා ඉදලා මොකෙක් හරි හාවෙක් සෙට් උනොත් මිසක්. නැත්තම් තාම ඔය වාහනේ ඇති උගේ ලග විකිණිලා නැතිව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    ඔහොම මිල ගැහැව්වට කවුද බං ගන්නේ. විශේෂයෙන්ම ඉක්මන් එකේ වාහන වල මිලට මොකෙක්වත් ගන්නේ නැහැ. මිනිස්සු ඔහොම වටිනවා කියලා ඇඩ් දලා බලං ඉන්නවා. හාවෙක් සෙට් උනොත් මිසක්කා, නැත්තන් මාස දෙකක් ගියත් වාහනේ ගෙදර,විකිණිලා නෑ.

    Ohoma kivvata ikman eke ads masen wikinila bn.chatarma wahana tamai ithuru wenne
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    Ohoma kivvata ikman eke ads masen wikinila bn.chatarma wahana tamai ithuru wenne
    ඒ දාලා තියෙන මිලට ලක්ෂ ගානක් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.