මේක මොකක්ද???

darshanaintr

Member
Apr 25, 2016
38
2
0
මේ company එක ගෑන දන්න කෙනෙක් ඉන්නවනම් ව්ස්තර කියනවද

gme7U9Y.jpg
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට යනවා ගොඩක් උන්.
    මගේ යාලුවෝ ටිකකුත් ගියා.
    අව්ලක් නෑ .
    ටයිපින් ස්පීඩ් නම් මාසේට 25 පන්නලා හොයන්න පුලුවන්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    IIML

    not bad for a beginner :rolleyes:

    bt target field ekak select karagena muladi podi salary ekakata work karana eka ita wada hodai :)
     
    darshanaintr

    Member
    Apr 25, 2016
    38
    2
    0
    ඕකට යනවා ගොඩක් උන්.
    මගේ යාලුවෝ ටිකකුත් ගියා.
    අව්ලක් නෑ .
    ටයිපින් ස්පීඩ් නම් මාසේට 25 පන්නලා හොයන්න පුලුවන්.

    Thanks Friend. මගෙ typing speed එක හොදටම හොදය්.
     
    darshanaintr

    Member
    Apr 25, 2016
    38
    2
    0
    මම course එකක් කරනව sunday. එක කරන ගමන් වියදම් cover කරගන්න මෙක කරන්න බෑලුවෙ. ලග පත board වෙලා.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    IIML

    not bad for a beginner :rolleyes:

    bt target field ekak select karagena muladi podi salary ekakata work karana eka ita wada hodai :)

    Aniwa, mamath kiyanne okama thamai. Me wage job walata giyama minissu nikanma kammali wenawa. Samahara welawata kudu gahuwa wage thamai. Thamange field eke ena opportunities okkoma magaharenna thiyena idakada adu wenawa me wage BPO wada walata giyahama.

    Kohomawunath igena ganna gaman wada balance karagena karanna puluwannam meka hoda awasthawak.
    :nerd::nerd:
     
    දන්නෙ නෑති නිසා අහන්නේ මෙකේ මොන වගේ වෑඩද තියෙන්නේ? ඈය් කම්මෑලි වෙනව කියන්නේ?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    දන්නෙ නෑති නිසා අහන්නේ මෙකේ මොන වගේ වෑඩද තියෙන්නේ? ඈය් කම්මෑලි වෙනව කියන්නේ?
    Danna widiyata meka thanikara typing job ekak. Molayak use karanna awasthawak ennema ne. Baluwa type kara, ethakota api nodenima apiwa kammali wenawa.