මේක මොන කමද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ කැම්පස් යන්න බැරිවුනා. දුකක්නම් නෑ ඒත් දෙයක් කියන්න ඕන, මෝරා වැඩ්ඩෝ එක්ක වැඩ කරලා තියෙනවා ගොඩක් උන්ගේ කයියයි පඩ ගදයි විතරයි. ඒ අතර පට්ට වැඩ්ඩෝ ඉන්නවා උන් හින්දා තමයි හැම එකාටම ලකුණු වැටෙන්නේ.