මේක මොන විදියෙ ටූල් එකක්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවරෙලි යන එක, අර මහ කෝවිලේ පූජාව, ටීවි චැනල්වලට සිය ගනන් ගෙන්නලා අවුරුදුකුමාරියො තෝරන ඒවා නැවැත්තුවෙ නෑ.
    කෙලින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහලා දැම්මා.
    මේක මොනවිදියෙ ඉකොනොමික් ටූල් එකක්ද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නුවරෙලි යන එක, අර මහ කෝවිලේ පූජාව, ටීවි චැනල්වලට සිය ගනන් ගෙන්නලා අවුරුදුකුමාරියො තෝරන ඒවා නැවැත්තුවෙ නෑ.
    කෙලින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහලා දැම්මා.
    මේක මොනවිදියෙ ඉකොනොමික් ටූල් එකක්ද?

    ටූල් එකේ බග්ස් තියෙනවා. ඒකයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නුවරෙලි යන එක, අර මහ කෝවිලේ පූජාව, ටීවි චැනල්වලට සිය ගනන් ගෙන්නලා අවුරුදුකුමාරියො තෝරන ඒවා නැවැත්තුවෙ නෑ.
    කෙලින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහලා දැම්මා.
    මේක මොනවිදියෙ ඉකොනොමික් ටූල් එකක්ද?
    @erozan explain this to these buggers
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    විජයබා කොල්ලා වගේ රට පාලනය කරන්නේ එක එකා

    සර් තමයි එක පාරටම අරින්නේ, වහන්නේ දඹුල්ල එයාගේ

    යෝනිත කුමරු නුවර එළියේ කොලුකාර මූනෙක් එක්ක ගිහින් හිටියේ මැද රට එයාගේ

    හූනු චිත් ආරක්ශක ඇමති ගෙන්නුවේ මහින්ද බස්නාහිර - මහින්ද ගේ

    කතරාගම රැලි පෙරාළි චමල් ගෙ

    ඔක්කොටම අං තට්ටු තියලා, චීනා ට රට දෙන්න යන්නේ බැකසිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකෙ උනට කොරෝනා හැදුනාම උබ කියන්නෙ ඇරල තියන්ඩ කියලද පො%නයො, අවුරුදු කුමාරිලටත් කොරෝන හැදිලනම් ඒකිලත් දැන් කොහෙ හරි තැපල ඇති..
     
    • Like
    • Haha
    Reactions: hodakolla and Zeuz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ටූල් එකේ පොට ගිහින් කොටි සිරසෙනුයි, කොටි ස්වර්ණවාහිනියෙනුයි දෙන්නෙක් ගෙනාව හදල ගන්න බලමු
     
    • Like
    Reactions: hodakolla