මේක රැල්ලක් කරමුද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    image.png


    image.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    හිතපන් ඔය අක්කර 12 ගත්තා කියල ඒ කියන්නේ තවත් හාමුදුරුවන්ට පුළුවන් ඔතන වැඩ වසන්න. ඒ කියන්නේ ආරණ්‍ය ලොකු වෙනවා. එතකොට ඒ අක්කර 12න් එහා පැත්තේ ජනාවාස තිබ්බොත් මොකද වෙන්නේ? එලවන්න වෙනවද ඉන්න මිනිස්සුන්ව ආරන්යට බාධාවක් කියල? එහෙම නැත්තන් ඒකත් හිස් ඉඩමක් නම් ඒකටත් මේ වගේ සල්ලි එක්කහු කරනවාද පාර්ට් 2 කියල? එහෙම බැලුවොත් මුළු ලංකාවම ආරන්‍යක් කරන්න තමා වෙන්නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    කැලෑ ඉඩමක් ලක්ෂ 1300ට විකුනන්න හාමුදුරුවෝ එක්ක සෙට් වෙලා සුපිරි ගේමක් ගහපු ඉඩමේ අයිතිකාරයා :rofl: