හිතපන් ඔය අක්කර 12 ගත්තා කියල ඒ කියන්නේ තවත් හාමුදුරුවන්ට පුළුවන් ඔතන වැඩ වසන්න. ඒ කියන්නේ ආරණ්‍ය ලොකු වෙනවා. එතකොට ඒ අක්කර 12න් එහා පැත්තේ ජනාවාස තිබ්බොත් මොකද වෙන්නේ? එලවන්න වෙනවද ඉන්න මිනිස්සුන්ව ආරන්යට බාධාවක් කියල? එහෙම නැත්තන් ඒකත් හිස් ඉඩමක් නම් ඒකටත් මේ වගේ සල්ලි එක්කහු කරනවාද පාර්ට් 2 කියල? එහෙම බැලුවොත් මුළු ලංකාවම ආරන්යක් කරන්න තමා වෙන්නේ.