..::[මේක ලංකාවට වඩා දිගයි (Lake Baikal)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මරුසිරා;22683397 said:
    සුබ අලුත් අවුරුද්දක් වේවා ..

    පට්ට

    රේප් +14

    එසේම වෙන්න ඕනේ ඔයාටත් :)

    +33 ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔයවගේ එකක් මෙහෙත් රට මැද තිබුනනං ආය ඉතින් බයවෙන්න දෙයක් නෑ හත් අවුරුද්දක් පෑව්වත් :P +

    එහෙනම් highway හදන්න ඕනේ නෑ එහා පැත්තේ ඉදන් මෙහා පැත්තට බෝට්ටුවේම යන්න පුළුවන් :yes::yes:

    +33 ;)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයවගේ එකක් මෙහෙත් රට මැද තිබුනනං ආය ඉතින් බයවෙන්න දෙයක් නෑ හත් අවුරුද්දක් පෑව්වත් :P +

    උබ මගුලක් කතා කොරනවා .එහෙනම් ඕකත් පොනිල විකුණලා බියර් හරි මිනරල් වෝටර් හරි ෆැක්ටරියකට මෙලහට ..:angry::angry:

    හොද වෙලාවට නොතිබ්බේ :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22683815 said:
    උබ මගුලක් කතා කොරනවා .එහෙනම් ඕකත් පොනිල විකුණලා බියර් හරි මිනරල් වෝටර් හරි ෆැක්ටරියකට මෙලහට ..:angry::angry:

    හොද වෙලාවට නොතිබ්බේ :love:[/SIZE]
    එහෙම කියන්ඩ එපා බියර් අඩුවට බොන්න තිබුනනේ එහෙනං සිංහලුන්ට :P