මේක ලංකාවෙ ගද්දි රුපියල් 800 ගාණක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පහුගිය ටිකේ ෆේස්බුක් එකේ මොනවා හරි පැකේජ් ෆෝවඩින් සර්විස් එකක පෝස්ට් වගයක් දාල තිබුනා ඉන්දියාවෙ තියන ඕන දෙයක් LKR වලින් ගෙවලා ලංකාවට ශිප් කරගන්න පුලුවන් කියලා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    https://eshop.heromotocorp.com/switch-assy-fr-35340kcc900s.html

    ඉන්දියාවෙ මිල ලංකා රුපියල් වලින් 180 ක් විතර

    අපිට ඔය සයිට් එකෙන් ගන්න බෑ නේද..
    ලගදි co-op city එකට ගියා.. ගොඩක් බඩුවල මිල indian රුපියල් වලින් ගහලා තිබ්බේ.. පැත්තක චුටියට lkr price එක තියෙන sticker එකක්‌ ගහලා :baffled:
     
    • Wow
    Reactions: AnuradhaRa

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Flipkart වගේ Indian sites වලීන් බඩු ගෙන්නලා දෙන අලුත් service එකක් දැක්කා. නම හොයලා දාන්නම්.
    ගෙන්නුවත් ගාන ඔයිට වඩා පොඩ්ඩක් අඩු වෙයි.


    Shipping + Tax + Vat :baffled:
    Boxit International
    (RedBox/Sixty Six Lanka - Same company)
    Man maldives walata medicine yawannanan use karala thiyenawa. No issues
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    • Like
    Reactions: AnuradhaRa

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    l45bwRdkmEgO.png
     
    • Like
    Reactions: AnuradhaRa