https://eshop.heromotocorp.com/switch-assy-fr-35340kcc900s.html
ඉන්දියාවෙ මිල ලංකා රුපියල් වලින් 180 ක් විතර
අපිට ඔය සයිට් එකෙන් ගන්න බෑ නේද..
ලාබම ක්රමේ කෝච්චියෙං පලාලි ගිහිල්ල
එතනිං චෙන්නායි වලට ප්ලේන් එක ගනිං
56 000 යි ටිකට් එක
එනකොට ඔය කෑල්ලත් අරං, තව සාරි ටිකකුත් අරං වරෙං,
ඩියුටි ෆ්රී බෝතල් ටිකත් සෙට් කරං ආවම ,
ඒටික විකුනල පොඩි ප්රොෆිට් එකකුත් සෙට් වෙයි