Mama kiwe ban unge TV wala yana game show gena.
Anime/Manga Tv series කියන්නේ මාරම දේවල් ජීවිතේ ට ගන්න දේවල් තියෙනවා
Super heroes මගුල් වගේ නෙවෙයි
දන්නෝ දනිති
දියුණු රටවල මිනිස්සුත් දියුණුයි ශිෂ්ටසම්පන්නයි කියන්නේ මේ නිසාමයි.
උපුටා ගැනීම - Isuru Subasinghe Facebook page
දන්න හැමදෙයක්ම කියන්න ප්රෙන්ස් ❤