ow maath ehema hithanawa
menna me wage:
![]()
ඇත්තටම හොඳයි.පළවෙනිම පිංතූරෙන් අර හෙවනැල්ල එහෙම අයින්කරලා කඩතොළු මකලා එකක් දෙන්න බැරිද?මේක සෙන්ටර් කරන්නෙ කොහොමද?
ow maath ehema hithanawa
menna me wage:
![]()
ඕක 47kB එක නිසා එයාලට කිය්ල එහෙම වැඩි හානියක් නෑ
ප්රශ්නෙ තියෙන්නෙ බලන මිනිස්සුන්ට ඕක එපා වෙනව
පොඩ්ඩක් මේ ත්රෙඩ් එකේ උඩ එදල පහලට එන්න
වැඩිය පේන්නෙ ඔයාගෙ සිගියනෙ ??![]()


නේ ?hodai hodai mama araka edit karala dennan
ඇත්තටම හොඳයි.පළවෙනිම පිංතූරෙන් අර හෙවනැල්ල එහෙම අයින්කරලා කඩතොළු මකලා එකක් දෙන්න බැරිද?මේක සෙන්ටර් කරන්නෙ කොහොමද?
. Menna meka balanna. Nathnam wena kenek udaw karai.
ayyooooo!! mage foto ekak dennam!! eka daganda! ekata wada lassana sigiyak kohen hoyanda da?![]()

හරිeka thamai poddak amaru, mama photoshop expert kenek newei. Menna meka balanna. Nathnam wena kenek udaw karai.බලමු....
![]()
Center karanna [CENTER ][/CENTER ] kiyana tag eka madata daanna.
ම්.. ස්තුතියි!Image eke BG eka poddak dik karanna , center ekata place karanna
Ethakotanam kiyala wadak naa
Sooo beautifull
අපෝ මෙයාලට පේන දේවල්ha sis tawa deyak ara kellage nahaya diga tikak adu karanna.



Hodai...

ලස්සනයි,හුරුබුහුටියිLassanai..

මම ඒක ගත්තා,ස්තුතියි! ටික දවසක් මෙහෙම යනවා.If you want to put the image I made without the background, use the following URL : http://img199.imageshack.us/img199/6040/sigmod3.gif