The New Bridge In Colombo Sri Lanka.
ලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙපාරවල් හැදුවට අපේ අය මංතීරු තියෙන ලොකු පාරවල් වල යන්න දන්නෙ නෑ තාම...
Po15 එක ඉස්සර කරපු විදිහ නිසා කිවුවෙ...
එක අතකට ඇත්ත. ඒ වගේම වමේ, දකුණේ ලොටන එව්වොත් බොහොමයි. මෙතන නෙමේ මම කියන්නේ generalලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙ
පොඩ්ඩක් කැපකිරීම් කරන්න වුණාට,ඔවත් මහින්දලගෙ වැඩ තමයි
මහින්ද නැත්නන් මේ රටෙ එවුන් තාම හයි වේ එකක් දැකල නෑ

sirawata bn..epa wenawa elawanna giyaama..puduma hadissiyak thiyenne..okkoma drivers license centralised database ekakata daala..hari fine system ekak haduwanan hari...fines walinma naya gewala iwara karanna puluwan wei government ekataපාරවල් හැදුවට අපේ අය මංතීරු තියෙන ලොකු පාරවල් වල යන්න දන්නෙ නෑ තාම...
Po15 එක ඉස්සර කරපු විදිහ නිසා කිවුවෙ...
පොඩ්ඩක් කැපකිරීම් කරන්න වුණාට,ඔවත් මහින්දලගෙ වැඩ තමයි
මහින්ද නැත්නන් මේ රටෙ එවුන් තාම හයි වේ එකක් දැකල නෑ
පොඩ්ඩක් කැපකිරීම් කරන්න වුණාට,
කතාව ඇත්ත... (2)
The New Bridge In Colombo Sri Lanka.
ලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙ
එක අතකට ඇත්ත. ඒ වගේම වමේ, දකුණේ ලොටන එව්වොත් බොහොමයි. මෙතන නෙමේ මම කියන්නේ general
හයිවේ එකේ 50-60 යන එව්වෝ. අඩුම 80 වත් යන්න එපයි.
නිකන් පාරෙත් ඉන්නවා දකුණට දාල වට පිට බල බල ඉන්න එව්වෝ.
අද දැම්ම ඉඟුරුකඩේ පැත්තට රවුමක්...sirawata bn..epa wenawa elawanna giyaama..puduma hadissiyak thiyenne..okkoma drivers license centralised database ekakata daala..hari fine system ekak haduwanan hari...fines walinma naya gewala iwara karanna puluwan wei government ekata