මේක ලස්සනයි නේ ද?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    පාරවල් හැදුවට අපේ අය මංතීරු තියෙන ලොකු පාරවල් වල යන්න දන්නෙ නෑ තාම...

    Po15 එක ඉස්සර කරපු විදිහ නිසා කිවුවෙ...
    ලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙ
    එක අතකට ඇත්ත. ඒ වගේම වමේ, දකුණේ ලොටන එව්වොත් බොහොමයි. මෙතන නෙමේ මම කියන්නේ general
    හයිවේ එකේ 50-60 යන එව්වෝ. අඩුම 80 වත් යන්න එපයි.
    නිකන් පාරෙත් ඉන්නවා දකුණට දාල වට පිට බල බල ඉන්න එව්වෝ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    ඔවත් මහින්දලගෙ වැඩ තමයි

    මහින්ද නැත්නන් මේ රටෙ එවුන් තාම හයි වේ එකක් දැකල නෑ
    පොඩ්ඩක් කැපකිරීම් කරන්න වුණාට,
    කතාව ඇත්ත...
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    පාරවල් හැදුවට අපේ අය මංතීරු තියෙන ලොකු පාරවල් වල යන්න දන්නෙ නෑ තාම...

    Po15 එක ඉස්සර කරපු විදිහ නිසා කිවුවෙ...
    sirawata bn..epa wenawa elawanna giyaama..puduma hadissiyak thiyenne..okkoma drivers license centralised database ekakata daala..hari fine system ekak haduwanan hari...fines walinma naya gewala iwara karanna puluwan wei government ekata
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔවත් මහින්දලගෙ වැඩ තමයි

    මහින්ද නැත්නන් මේ රටෙ එවුන් තාම හයි වේ එකක් දැකල නෑ
    පොඩ්ඩක් කැපකිරීම් කරන්න වුණාට,
    කතාව ඇත්ත... (2)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    ලන්කාවෙ අයගෙ මයින්ඩ් එක අනුව ඉස්සර නොකර ගමනක් යන්න බෑ බන්.ඉස්සර කරන්නම ඕනෙ

    එක අතකට ඇත්ත. ඒ වගේම වමේ, දකුණේ ලොටන එව්වොත් බොහොමයි. මෙතන නෙමේ මම කියන්නේ general
    හයිවේ එකේ 50-60 යන එව්වෝ. අඩුම 80 වත් යන්න එපයි.
    නිකන් පාරෙත් ඉන්නවා දකුණට දාල වට පිට බල බල ඉන්න එව්වෝ.

    sirawata bn..epa wenawa elawanna giyaama..puduma hadissiyak thiyenne..okkoma drivers license centralised database ekakata daala..hari fine system ekak haduwanan hari...fines walinma naya gewala iwara karanna puluwan wei government ekata
    අද දැම්ම ඉඟුරුකඩේ පැත්තට රවුමක්...

    පාලම උඩ උපරිම වේගය පැ.කි 60 යි...

    ට්‍රැෆික් කරදරේටනං සෑහෙන හොඳ විසඳුමක් තමයි.
    ඉඟරුකඩේ හන්දියෙ ට්‍රැෆික් ලයිට් එකේනං ටිකක් වෙලා ඉන්න වුණා....