මේක ලියපු එකාට දෙන තෑග්ග?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොරුන් තැනූ රටවල් නැත!

    මේක ලියපු එකාට දෙන තෑග්ග මොකක්ද බන්..........පට්ට කතාව " .....හොරුන් තැනූ රටවල් නැත......."

    46081215_1008943695975375_6732005596008022016_n.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක ලියපු එකාට දෙන තෑග්ග මොකක්ද බන්..........පට්ට කතාව " .....හොරුන් තැනූ රටවල් නැත......."

    46081215_1008943695975375_6732005596008022016_n.jpg

    මේක ලියපු එකානම් රටවල් දැකල තියෙන්නෙ Hollywood Movie වලින් කියල පේනව
     
    • Like
    Reactions: Pessimist

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ගොන් මෝඩයෙක් මේක ලියල තියෙන්නේ.
    මාටිය කියල නායකයෙක් ලංකාවේ ඉදියේ නෑ යකො.
    හයිවේ ගෙනාවේ මහින්ද නේ.
    Jr
    ප්‍රේමදාස
    චන්ද්‍රික
    මහින්ද
    මෛත්‍රි
    ඔච්චරයි පාලකයො හිටියේ ඒකවත් දන්නේ නැති ගොබ්බයෙක් මේක ලියල තියෙන්නේ.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොරුන් තැනූ රටවල් 5ක් ලියන්නකෝ

    මහින්දට ප්‍රතිවාදීයො හොරා කියනව වගේ මහතීර් ට ලි ක්වෑන් ට පුටින්ටත් කොච්චර හොරා කියනව ඇද්ද. අපි දන්නෙ නෑනෙ. විපක්ෂයකට හොඳ සටන් පාටයක් ආණ්ඩු කරන උන් හොරු කියන එක. දුප්පත් මිනිස්සුන්ගෙ ඔළුවටම ඒක වදිනව. ඉර්ෂ්‍යාවත් එක්ක මුසු උනාම වෛරයක් වෙනව. ඒත් ඇත්තටම හොරාද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ. නිගමන අනුමාන වලට එන්නනම් පුළුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    විපක්ෂයකට හොඳ සටන් පාටයක් ආණ්ඩු කරන උන් හොරු කියන එක. දුප්පත් මිනිස්සුන්ගෙ ඔළුවටම ඒක වදිනව. ඉර්ෂ්‍යාවත් එක්ක මුසු උනාම වෛරයක් වෙනව. ඒත් ඇත්තටම හොරාද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ. නිගමන අනුමාන වලට එන්නනම් පුළුවන්

    අපි අවුරුදු හතරක් තිස්සේ මෙන්න මේක කළා කියල කියන්න තරම් දෙයක් නෑනේ ඉතිං පරණ තැටියම වාදනය කර කර ඉන්නවා.

    අඩු ගානේ 2015 පොරොන්දු වෙච්ච විදිහට වියදං කපලා ණය බර වත් අඩු කරපංකෝ මෙහෙක් කරලා ජුංඩක්, ඒත් නෑ!


    8F1m1cH.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි අවුරුදු හතරක් තිස්සේ මෙන්න මේක කළා කියල කියන්න තරම් දෙයක් නෑනේ ඉතිං පරණ තැටියම වාදනය කර කර ඉන්නවා.

    අඩු ගානේ 2015 පොරොන්දු වෙච්ච විදිහට වියදං කපලා ණය බර වත් අඩු කරපංකෝ මෙහෙක් කරලා ජුංඩක්, ඒත් නෑ!


    8F1m1cH.jpg

    ඉස්සරහට කොරන හැටි පේනව ප්ලේන් එකෙන්ම බුලට් පෲෆ් ලෑන්ඩ් රෝවර් ගෙනාපු විධියෙන්. පාර්ලිමේන්තුවේ ඔක්කොම බැලයින්ට මහජන මුදලින් එක ගාණෙ දෙයි. බැහැ කියයැ...