මේක ලෙඩක් ද

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උඹයි වයිෆුයි එකට බොක දැම්මේ නැද්ද ළඟඳී ? :P
    එකට බොක දෙන්නටම සෙට් වුනේ නැ ලගදි චු නම් එකට දානවා නාන කොට
     
    • Like
    Reactions: Mandalorian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,235
    113
    එකමත් එක රටක
    මට කලාතුරකින් හරි රෑට නින්දෙන් ඇහැරුනොත් අනිවාර්යයෙන් ගිහින් ඇඟ සෝදාගන්න ඕනේ..... :baffled:
    නින්දෙන් චූ ගියාම නේ ? ගොඩක් උන් ඉතින් ඔය වෙලේට හෝදනවා බන්. ලෙඩක් නෙවෙයි !
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    එහා පැත්තෙ රූම් එකේ කවුරු හරි ඉන්නකොට බොක දාන්න බැරුව ඌ වැඩට යනකම් ඉදලා බොක දාන එකෙක් අපේ සෙට් එකේ හිටියා :lol:
    මේ සීන් ඒක නම් මටත් තියෙනවා,කෞරුත් ඉද්දී වැඩේ කරන්න බෑ 🤭🤭අය උදේ කිරි එක නැත්තම් toilet යන් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,235
    113
    එකමත් එක රටක
    මටත් ටොයිලට් එක වේලිලම තියෙන්න ඕන. නැත්තම් හිරිකිතක් වගේ තියෙනවා. ඉස්සර මම ටොයිලට් එක වේලිල තිබ්බොත් බොක දාන ගමන් තුවක්කු සෙල්ලම් කරනවා.
    පුපෙන් ද ??? අනිත් උනුත් එහෙම තමයි. ඕකත් ලෙඩක් නෙවෙයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මටත් ටොයිලට් එක වේලිලම තියෙන්න ඕන. නැත්තම් හිරිකිතක් වගේ තියෙනවා. ඉස්සර මම ටොයිලට් එක වේලිල තිබ්බොත් බොක දාන ගමන් තුවක්කු සෙල්ලම් කරනවා.
    කොහොමද බන් තුවක්කු සෙල්ලම් කරන්නේ මට පැහැදිලි කරපන් බලන්න
    මේ සීන් ඒක නම් මටත් තියෙනවා,කෞරුත් ඉද්දී වැඩේ කරන්න බෑ 🤭🤭අය උදේ කිරි එක නැත්තම් toilet යන් නෑ
    ඉස්සරහට උබට බොක දාන්න බැරිවෙයි කිරිපිටි නැති නිසා
     
    • Haha
    Reactions: Phonemy