ඔන්න සිංහලු මොකක් හරි හේතුවක් මත ඇමරිකාවෙන් හමුදාවෙන් ලංකාව වටලලා එෆ්. බී. අයි. නියෝජිතයො ගොඩබැහැලා ගෝඨාභය රාජපක්ෂව අත්-අඩංගුවට ගන්නවා. හේතුව ඒගොල්ලො(FBI) කියන්නේ පාස්කු ප්රහාරය සඳහා විමර්ශණ වලට ගෝඨා සැකකරුවෙක් කරලා කැලිෆෝර්නියා අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කරලා කියලා. එතකොට සිංහලු ශ්රී ලංකාවට ජනාධිපති කෙනෙක් නැතිවෙනවා.