මේක වෙන්න පුලුවන්ද? Arresting Gotabhaya

Will Gota be ever arrested by FBI?


  • Total voters
    32
  • Poll closed .

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔන්න සිංහලු මොකක් හරි හේතුවක් මත ඇමරිකාවෙන් හමුදාවෙන් ලංකාව වටලලා එෆ්. බී. අයි. නියෝජිතයො ගොඩබැහැලා ගෝඨාභය රාජපක්ෂව අත්-අඩංගුවට ගන්නවා. හේතුව ඒගොල්ලො(FBI) කියන්නේ පාස්කු ප්‍රහාරය සඳහා විමර්ශණ වලට ගෝඨා සැකකරුවෙක් කරලා කැලිෆෝර්නියා අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කරලා කියලා. එතකොට සිංහලු ශ්‍රී ලංකාවට ජනාධිපති කෙනෙක් නැතිවෙනවා.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ජාත්‍යන්තර නීතිවලට අනුව බැහැ.
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඇමරිකාවට ඕනි විදියට ලංකාවේ මිනිස්සු අත්අඩංගුවට ගන්නකම් චීනය රුසියාව පකිස්ථානය බලාගෙන ඉදි කියලද හිතන්නේ? මේක හොලිවුඩ් ෆිල්ම් එකක් නෙමේ ෆිල්ම් වලනම් ඇමෙරිකාව වීරයෝ හැබැයි ඇත්ත ජිවිතයේ ඇමෙරිකාව කියන්නේ හිවලෙක්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    jVFmjDA.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගොඩ බහින උන්ට ආපහු යන්න හම්බෙන්නේ නෑ චීනයයි රුසියාවයි වටකරලා ගහන්නේ. ඇමරිකාවට ඇෆ්ගනිස්තානේදි වෙච්ච් දේ අනිත් එක වෙන්නේ එහෙම වුණොත්
     
    • Dislike
    • Haha
    Reactions: nikdw and DjAnomaly

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිස්සුද බන් උනුත් වාසියට කත් අදින්නෙ. මතක නැද්ද ඡන්දෙ වෙලාවෙ ඒ පැත්ත දිනන බව දැනගෙන තානාතිපතිලා හම්බෙන්න ආවා. වෙන එකක් තියා පුරවැසිකම තියෙනවද නැද්ද කියලාවත් උන් හරියට නොකියා කපටිකමට හිටියා. අනික දාපු නඩුත් අයින් කරගත්තනෙ වෙන රටක රාජ්‍ය නායකයෙකුට විරුද්ධව නඩු දාන්න බෑ කියලා. ඒත් සදාම්ගෙ නඩු ඇහුවා.

    කවුරුත් වෙන කවුරුත් වෙනුවෙන් හරි නිකම් පෙනී හිටින්නෙ නෑ. මොකාගෙත් යටින් තියෙන්නෙ තමුන්ගෙ වැඩේ කරගන්න.
     
    • Like
    Reactions: Gihanjs and IKL

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගොඩ බහින උන්ට ආපහු යන්න හම්බෙන්නේ නෑ චීනයයි රුසියාවයි වටකරලා ගහන්නේ. ඇමරිකාවට ඇෆ්ගනිස්තානේදි වෙච්ච් දේ අනිත් එක වෙන්නේ එහෙම වුණොත්
    ටිපිකල් බයියෙක් වෙන්න එපා ,චීනේ කවදාවත් ඇමරිකාවට ගහන්නේ නෑ , ඇමරිකාවේ ව්‍යාපාර ගොඩක් චීනේ තියනවා, ඒවා නැතිඋනොත් චීනෙට ආදායම් නැතිවෙනවා, අලිබබා, Ali එxස්ප්‍රස් එකේ බලපං ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් කීයක් තියනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    එහෙම බන් වෙන රටවල උන්ට අනිත් රටවල සිද්ධිවලට අත දාන්න නීතියක් නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටිපිකල් බයියෙක් වෙන්න එපා ,චීනේ කවදාවත් ඇමරිකාවට ගහන්නේ නෑ , ඇමරිකාවේ ව්‍යාපාර ගොඩක් චීනේ තියනවා, ඒවා නැතිඋනොත් චීනෙට ආදායම් නැතිවෙනවා, අලිබබා, Ali එxස්ප්‍රස් එකේ බලපං ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් කීයක් තියනවද?
    ඒක ඇත්ත මොකෙක්වත් එන්නෙ නෑ අපිව බේරගන්න. බොරු ටිකක් ගගහා ඉඳියි හෙලා දකිනවා කිය කිය.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උන් කවදාවත් උන්ගේ රටේ මිනිහෙක්ව වෙන රටක ඉද්දි චාටර් කාගෙන ගිහිල්ලා ඇරෙස්ට් කරන්නේ නෑ.
    පාස්කු බෝම්බෙ ගහන්න රහස් සේවා කිහිපයක් සම්බන්ධ බව පැහැදිලියි.
    ඒ නිසා ගෝටාට බෑ ඌව ජනාධිපති වෙන්න දායක වුන වාසිය ඇති කරපු එවුන්ව එලි කරන්න.
    තව අවුරුදු 20ක් 30කින් වගේ ඇත්ත සිද්ධිය එළිවෙයි.
    එතකොට කරන්න දෙයක් නෑ සිංහලු, චීනුන්ගේ කොළණි දූපතේ මහජන චීනෙට වහල් වැඩ කර කර ඉදියි.
     
    • Wow
    Reactions: DjAnomaly

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ටිපිකල් බයියෙක් වෙන්න එපා ,චීනේ කවදාවත් ඇමරිකාවට ගහන්නේ නෑ , ඇමරිකාවේ ව්‍යාපාර ගොඩක් චීනේ තියනවා, ඒවා නැතිඋනොත් චීනෙට ආදායම් නැතිවෙනවා, අලිබබා, Ali එxස්ප්‍රස් එකේ බලපං ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් කීයක් තියනවද?
    ඒ වුනාට ඇෆ්ගනිස්ථාන් කාරයෝ හරි එයි
     
    • Dislike
    Reactions: nikdw

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    FBI එක කරන්නේ රට ඇතුලේ ලබ්බවල් විතරයි. රටෙන් පිට එව්වා CIA
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    එහෙම වෙන්නෙත් නෑ, එහෙම කරන්නත් බෑ. එකක් ඔය කියන නඩුව දාන්න ඕනේ සිද්දිය සිදු උන භූමියේ. ලංකාවේ නම් ලංකාවේ. ඇමෙරිකාවේ නම් ඇමෙරිකාවේ.

    යම් හෙයකින් ඇමෙරිකානුවෙක් වින්දිතයෙක් බවට පත් වෙලා නම් ඇමෙරිකානු උසාවියේ නඩු දාන්න පුළුවන්. ඒත් ලංකාවේ කෙරෙන පර්යේශණ කරන්න පුළුවන් ලංකා රජයට විතරයි. ලංකා රජයේ අවසරය නැතුව ලංකාව තුල කරන පර්යේශණ වල වර්ථා අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ. ඉදිරිපත් කලත් අධිකරණයෙන් ඒවා බැහැර කරනවා. ඒ නිසා තමා ඉරාකයේ සදාම් හුසේන්ගේ නඩුව ඉරාකයේදීම අහලා ඉවර කලේ.

    අනික ඔතන අන්තර්ජාතික නීතිය යටතේ සිද්ධාන්තයක් ක්‍රියාත්මක වෙනවා " ස්වාධිපත්‍යය විනිර්මුක්තිය ". ඕනෑම රටක රාජ්‍යය නායකයින්ට ඔය ස්වාදිපත්‍යය විනිර්මුක්තිය ලැබෙනවා වෙනත් රටකදි. ඒ නිසා තමයි සමහර රටවල් තමන් අකමැති ආණ්ඩුවක් බලයට පත් උනාම ඒ රට පිළිගැනීමෙන් වලකින්නේ. එහෙම වැලකුනාම ස්වාදිපත්‍යය විනිර්මුක්තිය ලබා දෙන්න බැදිලා නෑ. ස්වාදිපත්‍යය විනිර්මුක්තිය හිමි කෙනෙක් අතින් පිටරටකදි වාහන අනතුරක් වෙලා ඒ රටේ කෙනෙක් මැරුනත් ඒ රටේදි අධිකරණයෙන් දඩුවම් දෙන්න බෑ.

    ප්‍රායෝගික තත්වයේදී හොද ප්ලෑන් එකක් ගහලා ගෝඨාභයව ඉස්සුවොත් ඇමෙරිකාවට ගෙනියන්න පුළුවන්. එහෙම උස්සන්නත් පුළුවන්. උස්සලා ගෙනියන්නත් පුළුවන්. බින්ලාඩන්ව පක්ස්ථානෙදිම අල්ලලා මරලා මිනියත් ගෙනිච්චනේ. හැබැ‍යි එතෙන්දි ජාත්‍යන්තරේ අනිත් රටවල් ඇමෙරිකාවත් එක්ක ගේම ඉල්ලුවොත් ජාත්‍යන්තර මට්ටමේදී ඇමෙරිකාව කිච වෙනවා. ඒ නිසා එහෙම කරන්නෙ නෑ. හැබැ‍යි ගෝටාභය වෙනුවෙන් නම් එහෙම ජාත්‍යන්තර රටවල් ඇමෙරිකාවෙන් ගේම ඉල්ලයි කියලා හිතන්න අමාරුයි. පකිස්ථානේදි උනා වගේ තමන්ගේ විරෝධය පල කරලා නිකන් ඉදියි.
     
    • Love
    Reactions: DjAnomaly

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    උන් කවදාවත් උන්ගේ රටේ මිනිහෙක්ව වෙන රටක ඉද්දි චාටර් කාගෙන ගිහිල්ලා ඇරෙස්ට් කරන්නේ නෑ.
    පාස්කු බෝම්බෙ ගහන්න රහස් සේවා කිහිපයක් සම්බන්ධ බව පැහැදිලියි.
    ඒ නිසා ගෝටාට බෑ ඌව ජනාධිපති වෙන්න දායක වුන වාසිය ඇති කරපු එවුන්ව එලි කරන්න.
    තව අවුරුදු 20ක් 30කින් වගේ ඇත්ත සිද්ධිය එළිවෙයි.
    එතකොට කරන්න දෙයක් නෑ සිංහලු, චීනුන්ගේ කොළණි දූපතේ මහජන චීනෙට වහල් වැඩ කර කර ඉදියි.
    තායිවානෙට ,ටිබෙට් වලට එහෙම චින්නුන්ගෙන් කොච්චර කරදරද
     
    • Like
    Reactions: DjAnomaly