මේක වෙන්න පුලුවන්ද????

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක වෙන්න පුලුවන්ද????

    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    යකෝ ඇස් ගෙඩි කටේ දාගනද ඉන්නෙ???බලහන්කො ගහ දිගට පඩි හයි කරල තියනව පේන්නෙ නැද්ද???
     
    blue_in_rio

    Well-known member
  • එකක් පඩි හයි කරලා.අනිත් එක වීඩියෝ එකේ තියෙන අනිත් ගස් වලට සාපේක්ශව, මේ ගහ තියෙන්නේ ඇලවෙලා.වීඩියෝ කරලා තියෙන්නෙත් කැමරාව ඇල කරලා.නැතුව මේ ගහ විතරක් කෙලින් වෙලා, අනිත් ගස් ඔක්කොම ඇල වෙලා වෙන්න බෑනේ. :dull::dull:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එකක් පඩි හයි කරලා.අනිත් එක වීඩියෝ එකේ තියෙන අනිත් ගස් වලට සාපේක්ශව, මේ ගහ තියෙන්නේ ඇලවෙලා.වීඩියෝ කරලා තියෙන්නෙත් කැමරාව ඇල කරලා.නැතුව මේ ගහ විතරක් කෙලින් වෙලා, අනිත් ගස් ඔක්කොම ඇල වෙලා වෙන්න බෑනේ. :dull::dull:

    hmm pol gaha thiyanne 45% wage ala wela neda ban
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,908
    113
    Dubai
    එකක් පඩි හයි කරලා.අනිත් එක වීඩියෝ එකේ තියෙන අනිත් ගස් වලට සාපේක්ශව, මේ ගහ තියෙන්නේ ඇලවෙලා.වීඩියෝ කරලා තියෙන්නෙත් කැමරාව ඇල කරලා.නැතුව මේ ගහ විතරක් කෙලින් වෙලා, අනිත් ගස් ඔක්කොම ඇල වෙලා වෙන්න බෑනේ. :dull::dull:

    :yes::yes:

    ඔව් පොල් ගහ තියෙන්නේ පොලොවට ටිකක් සමාන්තරව වගේ. කන්ඩියකින් පාත් වෙලා ඇත්තේ. අනික් ගස් තියෙන්නේ ඇදේට