Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක?
View attachment 263961


System එකේ මොකක් හරි අවුලක්ද බලන්න delete කලේ. මොකද ඕක හදපු දවසෙ යූස් වෙලා තිබුනෙ නෑ.Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
uba hitan inne profile delete karama Quota ekat reset wenawa kiyalada?![]()
ඇත්තටම එහෙම පුලුවන්ද බන්?ow chasi number eka thiyenawa nam hadanna puluwan.
බුලතා බොසාගෙ 40ට කෙලියා නේද? පව් ඒ මනුස්සයා.ඇත්තටම එහෙම පුලුවන්ද බන්?
Kohomada balance eka balanne?මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක?
View attachment 263961
ඔය තියෙන්නෙ Balance weekly quota කියල.Kohomada balance eka balanne?
Ehema nemei QR eka read karama ai auto log wenne naththe URL profile ekata?ඔය තියෙන්නෙ Balance weekly quota කියල.
QR එක හදල දුන්නෙත් මම බන්. ඒකයි හොයල බලන්න උනේ.බොස්ට ගොට්ට අල්ලන්නැතුව ඉඳපන් බන්
ඌ ඕන විදියකට තෙල් ටික ගහ ගනී
උඹ උඹේ වැඩක් බලා ගනින්![]()
ඔවුSure එකටම හේසානයා..
ow puluwan mun kiyanawa action gannawa luමේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක?
View attachment 263961