මේක සාදාරනද?

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මේ තියෙන්නේ බාස්ලා දෙන්නෙක්ගෙන් ගත්ත මිල ගනන් ටිකක් මේවා සාදාරනද(මේ ඔක්කොම අපි බඩු දීලා ගනන්)
    IMG-20250427-WA0020.jpg

    1 වෙනි ඵකේ තියෙන කඵගල් කියුබ් ඵකේ ගාන මට වැඩි කියලා හිතෙනවා අනිත් දාලා තියෙන ගනනුත් බලලා කොහොමද සාදාරනද කියලා කියහල්ලා
    2 වන ඵකේ බෙස් ඵක දාන ඵකේ ගානත් වැඩි කියලා හිතෙනවා පොඩ්ඩක් මේක දෙක බලලා කියාම්
    IMG-20250427-WA0019.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    ලනු එකයි කලුගල් කියුබ් එකයි තාමා ගාන වැඩි 35ට බ්ලොක් ගල ලාබය්


    මොකක්ද අර කොන්ක්‍රීට් කනුවක් තැබීම කියන්නෙ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක කොන්ත්‍රාත් දෙන්න බැරිද බං.? එහෙම දුන්න එකක්ද? ඔකේ අඩු ගල ඔසවන්න රුපියල් 10ක් කියන එක විතරයි.