මේක සිංහලයන්ගේ රටක් නෙවෙයි යකෝ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක සිංහලයන්ගේ රටක් නෙවෙයි යකෝ..

    12391033_10153838586066934_8435202048712645371_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේ සිංහල අපගේ රටයි...

    සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ...

    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ...
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මේකේ ඉන්න සිංහල එවුන්ට ඕවයින් වැඩක් නෑ.. බහුතරය දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.. ඕව දැම්මට බම්ප් වෙන්නේ නෑ..
    අසහන පොස්ට් එකක් පටන් ගනින්... පට් පට් ගාල බම්ප් වේවි
    :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හිර කූඩු මදිවෙයි තොපිලට , බලමු කරන විදිය
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    මේකේ ඉන්න සිංහල එවුන්ට ඕවයින් වැඩක් නෑ.. බහුතරය දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.. ඕව දැම්මට බම්ප් වෙන්නේ නෑ..
    අසහන පොස්ට් එකක් පටන් ගනින්... පට් පට් ගාල බම්ප් වේවි
    :angry:

    :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ ඉන්න සිංහල එවුන්ට ඕවයින් වැඩක් නෑ.. බහුතරය දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.. ඕව දැම්මට බම්ප් වෙන්නේ නෑ..
    අසහන පොස්ට් එකක් පටන් ගනින්... පට් පට් ගාල බම්ප් වේවි
    :angry:

    :yes::yes::yes:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Meka sinhala ratak kiwwama jathiwadaya awissenawada ban........Mewage post dala danmama jathiwadaya awssanna gaththane................
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ ඉන්න සිංහල එවුන්ට ඕවයින් වැඩක් නෑ.. බහුතරය දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.. ඕව දැම්මට බම්ප් වෙන්නේ නෑ..
    අසහන පොස්ට් එකක් පටන් ගනින්... පට් පට් ගාල බම්ප් වේවි
    :angry:

    සිරාවටම
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    stop complaining and just bumping here. u call ur self real Sinhalese,, then step up to it. do something that will have an impact... not just blog in here.....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හිරේ දාලා මදි.. එල්ලලා මරන්න ඕන..

    danga gei danduwam siyumeli wedinam
    alugosuwane ellapan alugosuwane ellapan
    katuimbule apa ellapan

    yukthiya udesa kemora dimai
    yukthiya udesa kemora dimai
    danga gei lemata apa sema kala pawa
    mukawadam benda ekeku nasana kala
    daniw suwahasak thawa upadinabawa

    danga gei danduwam…….

    warada ta erehiwa kadu osawanne
    warada ta erehiwa kadu osawanne
    ratakata deyakata hitha ethi minisun
    shanthi wadi thapas rakinne
    pitakondu binda gath ola mola minisun

    danga gei danduwam……