මේක සිංහල බෞද රටක් කියන්න කැමති / අකමැති

මේක සිංහල බෞද රටක් කියන්න

  • Total voters
    140

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    මේක දුපතක් මිසක් සිංහල බෞද්ධ මගුලක් නැ. මේ ඔක්කම 2500 උඩින් ආව ඒවා තව 2500 මේක තනි මුස්ලිම් වෙනමම ආගමක් හරි නිරාගමික උනොත් , ඇෆ්ගන් ගන්න කෝ බෞද්ධ ඒක දැන් මුස්ලිම් කියන්න පුලුවන් . ඔය මානසික වහල් භාවයෙන් මිදෙන්න . මේක ශ්‍රී ලාංකික රට
    Oya mey wenna puluwan katha ne..danata meka bawudhdha ratak ne.. kohomath mey yana widihata maha kalayak ey widhihata thiyana ekak nah . Ey unata apey ratata awenika sirith wirith thiyanawa....ewala watina kama mata hondata therenawa.. radical widhata hithala .ewa wadak nah kiyala hithanna puluwan..eth man hithanawa ewa jeewitheta awashyai...

    Japan gaththama..ekath thama bawudha ratak ne..eken kiyanne nah.. catholic un honda nah muslim un honda nah kiyala.. maha loku india wath hindu ratak kiyala ne kiyanne....hamoma hondin jeewath wenna ona.. eth thamun anek ayage agamata garu karanna ona. Thambinta kela wela thiyenne ekai.. allah witharai pora anek un awul kiyala hithana gon mansikath waya nisa thama mey rate prashna..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක

    China , Japan නම් ගොඩක් ඉන්නේ non religion/ atheist උන් නේ බන්
     
    Last edited:
    • Like
    Reactions: RoHA99

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    u katha karanne meeta aurudu 1500 ta issella thiba japan,china gena :lol: :lol: :lol:
    ඒ රටවල් වැඩිය ආගම් අල්ලාගෙන නෑ අපේ උන් වගේ. අපේ උන් ආගම් ඇතුලේ හිර වෙලා. මොන දේ කරන්න ගියත් බුදු හාමුරුවො මොනවද කියලා තියෙන්නේ වගේ දෙයක් හොයනවා. අනිත් ආගම් වල මේ රටේ උනුත් එහෙමයි. බයිබලේ එල්ලිලා එක්කෝ. මුස්ලිම් උන් මැදපෙරදිග උන්ට වඩා අන්තගාමි. මොන කරුමයක් ද මන්ද බන්. ලෝකේ කොච්චර රටවල් ඉන්නවද හොද ජිවිත ගත කරනවා ඔය ආගම් වල එල්ලීගෙන බයෙන් ජිවත් වෙන උන්ට වඩා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒ රටවල් වැඩිය ආගම් අල්ලාගෙන නෑ අපේ උන් වගේ. අපේ උන් ආගම් ඇතුලේ හිර වෙලා. මොන දේ කරන්න ගියත් බුදු හාමුරුවො මොනවද කියලා තියෙන්නේ වගේ දෙයක් හොයනවා. අනිත් ආගම් වල මේ රටේ උනුත් එහෙමයි. බයිබලේ එල්ලිලා එක්කෝ. මුස්ලිම් උන් මැදපෙරදිග උන්ට වඩා අන්තගාමි. මොන කරුමයක් ද මන්ද බන්. ලෝකේ කොච්චර රටවල් ඉන්නවද හොද ජිවිත ගත කරනවා ඔය ආගම් වල එල්ලීගෙන බයෙන් ජිවත් වෙන උන්ට වඩා.
    :lol: :lol: lankave unta kiyana ekata vada hodai harakun tikakata kiyana eka. thawa tika dawasakata thama okath economy crisis ekin un unvama mara gani agam peththakata dala
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Oya mey wenna puluwan katha ne..danata meka bawudhdha ratak ne.. kohomath mey yana widihata maha kalayak ey widhihata thiyana ekak nah . Ey unata apey ratata awenika sirith wirith thiyanawa....ewala watina kama mata hondata therenawa.. radical widhata hithala .ewa wadak nah kiyala hithanna puluwan..eth man hithanawa ewa jeewitheta awashyai...

    Japan gaththama..ekath thama bawudha ratak ne..eken kiyanne nah.. catholic un honda nah muslim un honda nah kiyala.. maha loku india wath hindu ratak kiyala ne kiyanne....hamoma hondin jeewath wenna ona.. eth thamun anek ayage agamata garu karanna ona. Thambinta kela wela thiyenne ekai.. allah witharai pora anek un awul kiyala hithana gon mansikath waya nisa thama mey rate prashna..
    වෙන්න පුලුවන් නෙමෙයි වෙන දේවල්. ලංකාවට වෙන්න දෙයක් නෑ දැන් ලංකාවේ බුදු දහම තියෙන්නේ නමට . හාමුදුරුවො දේශපාලනය කරනව බඩු ගහනවා ඇබිතයන්ගේ පුකවල් පලනවා . ඒකෙන්ම මේක බෞද්ධ රටක් නෙමෙයි මේක මිශ්‍ර රටක්. ජපානෙ ආගම ගනන් ගන් නෑ උන් තාක්ශණය , නීතිය, සමාජ ධර්මතාවයන් එක්ක යන රටක් කීපයක් කොන්ෆුසිස් ආහම පිලින්පැද්දත් ජපන් උන් කියන් නෑ ජපානේ බෞද්ධ රටක් කියලා උන් කියන්නේ ජපනුන්ගේ රට කියලා . ලෝකේ ආගම් මත පදනම් උන රටවල් ඔක්කම අන්ත දුප්පත් දූශිත මිත්‍යා දුශ්ඨික දේශපාලන වහලුන් ඉන්න රටවල් ඒම නොවන එකම රට ඇමරිකාව ඒක උන්ගේ කැමෆාල්ජ් සොසායටි ට්‍රික් එකක් නිසා වෙන දෙයක්. ලංකාවට ආවේනික කියලා මොන සංකෘතියක්ද බන් දැන් ඔක්කම මිශ්‍ර වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: RoHA99

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    ubala ekkenekwath dannawada? sudda meka apita bara dunne ' sihala rata' kiyana namen.. eee jathika kodiye wena kisima patak thibbe naa.....
    depositphotos_91827552-stock-illustration-sri-lanka-variant-flag-metallic.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හරි හමන් සිංහල නමක්වත් නැති බාගෙට හම්බ එවුන් ජනාධිපති අගමැටි වෙලා, එක සිල් පදයක්වත් නොරකින, තමන්ගෙ එවුන්ටම වලකපන බහුතරයක් ඉන්න රටකට කටක් ඇරල සිංහල බෞද්ධ රටක් කියන්න පුලුවන්ද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Emios wage ewun meka dakkanam aniwaryenma vote ekak danawa…

    dakinne nathuwa athi sure ekatama….