මේක සිංහල බෞද රටක් කියන්න කැමති / අකමැති

මේක සිංහල බෞද රටක් කියන්න

  • Total voters
    140

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    කුණුහරපෙන් බැනගන්නේ නැති හොද ඩිස්කෂන් එකක් දැක්කා කාලෙකින් .
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔය කෙහෙල්මල් ඔලුවෙ තියනකම් රටක් දියුණූ වෙන් නැහැ. මුස්ලිම් රෙද්දවල් එක්ක කම්පෙයාර් කරන්න එක හෙනම ගොත්‍රිකයි. ලංකාවේ දේශපාලනය කරන්නෙම ජාති ප්‍රශ්න වලින්.
     
    • Like
    Reactions: Al Baik

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.

    මම කිව්වෙ විශ්ව විද්‍යාල ඇකඩමියාව ගැන. අපි ඔයාගෙ රිප්ලයි එකට අදාළව කතා කරමුකො ඔක්කොම බදා නොගෙන. ඔයා එතන කියල තියෙන්නෙ පෝස්ට් කොලෝනියල් කාලෙ ගැනනෙ. අපි ලෝකෙ දින්නෙ නැත්තෙ බටහිර ක්‍රමය ගෙඩි පිටින් ගත්ත නිසා කියලනෙ. අපි ගෙඩි පිටින් ගිල්ල කාලෙ තමයි ඇචීව්මන්ට්ස් වැඩිපුරම තිබුන බව පේන්න තියෙන්නෙ. ලංකාවෙ අලුත් දැනුම් නිර්මාණය කල බව යම් තරමකට හෝ කියන්න පුලුවන් විද්‍යාර්ථීන් හිටියෙ විශ්ව විද්‍යාල බටහිර ක්‍රමයට වැඩ කරපු සමයෙ. ඒ ගොඩක් අය ඉංග්‍රස්ි කතාකරන බටහිරකරණය උන සිංහල පවුල් වල අය. අපේ bureaucracy හරියට වැඩ කලේ බටහිර ක්‍රමයට ලඟින් තිබ්බ කාලයෙදි. ඉංජිනේරු සංස්ථා පවා එහෙමයි. ඔය කාලෙ සුද්දො ලංකාවෙ හිටියෙ නෑ. රටේ සිංහල දෙමළ මිනිස්සු තමා වැඩ කරන් ගියේ.

    අපේ බටහිරකරණය අඩු වෙන්න වෙන්න තමයි ආයතනික පද්ධති වල පරිහානියත් සිද්ධ උනා කියල පේන්න තියෙන්නෙ. ඉතින් ඔයා කියපු දේට සම්පූර්ණයෙන්ම පරස්පර දෙයක්නෙ වෙලා තියෙන්නෙ.

    මම බලාපොරොත්තු වෙනව මට පැටලිල තියෙන්නෙ කොතනද කියල පෙන්නයි කියල.
     
    Last edited:
    • Like
    Reactions: RoHA99

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .
    ඒක තමයි කිව්වේ ඔය බේද කිසිදෙයක් නැත්නම් හොදට ඉන්නව. මුස්ලිම් උන් හෙන අවුල්. උන්ගේ ඇදහිලි, විශාවාස අවුල්, අනිත් උන්ට වදයක්.
    බෞද්ධ ඉන්ගැන්වීම් වල එහෙම දේවල් නෑ . උබ කියන එක හරි එක අතකට. හැබැයි ආගම් මුල්කරගෙනම ගහමරාගන්න උන් ඉන්නව.
    ඒකයි මම කිව්වේ මොන අන්තවදියෙක්ටත් සමානව බෙදන නීති තියෙන්න ඕනේ... ලංකාව බලු බැල්මට සිංහල , බෞද්ධ බහුතරක් ඉන්න රටක්. හැබැයි ඒ ව පිළිපදින උන් නම් නෑ . ඒකයි මේ හොම්බෙන් ගිහින් කොයි වෙලේ ද හොරකන් කරන්නේ කියලා බලන් ඉන්න උන් බිහිවෙලා තියෙන්නේ. quality මිනිස්සු හැදෙන්න ආගම් විතරක් තිබිල වැඩක් නෑ . හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕනේ. නැත්නම් උන් ආගම් ඇතුලේ හැංගිලා ඒවා වල වහල්ලු වෙනවා. මුස්ලිම් පෙන්නේ නැද්ද. ඇහුවොත් peace .
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    th

    තැරි දාර ජෙප්පො . මුන්ට හෙන ගහන්න ඕන කවුද පරයො ඉංග්‍රීසියෙන් කියපුව සින්හලට පරිවර්තනය කරල බයියන්ට තේරෙන විදිහට දැම්මෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මුස්ලිම් බහුතර ය ඉන්න රටකට ගිහින් ඔහොම කියන්න බලන්න.

    බංග්ලාදේශය හදුන්වන්නෙ කොහොමද
    ------ Post added on Aug 25, 2021 at 6:58 PM
     
    • Haha
    Reactions: Smartm

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.
    අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.

    ඔව් නේ, අපි දක්ෂම වචන පාවිච්චියට, අපේ ක්ලැසික් සාහිත්‍ය නිර්මාණ සහ පහුගිය ශතවර්ෂයෙ poetry බැලුවම පැහැදිලියි (වර්තමානයෙ ඒ හැකියාවත් නැති වෙලා, ඒක වෙනම කතාවක්).

    අපේ strong suit එක භාෂාව. කෙනෙක් වැරදියට තේරුම් ගන්න කලින් කියන්නම්, ඒක අඩු තක්සේරුවට කියන දෙයක් නෙමේ. භාෂාව කියන්නෙ සංජානනයෙ වැදගත් කාර්‍යභාරයක් ඉෂ්ඨ කරන පියවරක්. භාෂාව ඇඹීම කියන්නෙත් නිසඟයෙන් වෙන මෙන්ටල් කැල්කියුලේෂන් එකක් තමයි.
     
    • Love
    Reactions: amilapradeep100

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බංග්ලාදේශය හදුන්වන්නෙ කොහොමද
    මුන් මේකේ සුළුතර බෞද්ද, හින්දු රටක් කියන්න දෙයිද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒකයි මම කිව්වේ මොන අන්තවදියෙක්ටත් සමානව බෙදන නීති තියෙන්න ඕනේ... ලංකාව බලු බැල්මට සිංහල , බෞද්ධ බහුතරක් ඉන්න රටක්. හැබැයි ඒ ව පිළිපදින උන් නම් නෑ . ඒකයි මේ හොම්බෙන් ගිහින් කොයි වෙලේ ද හොරකන් කරන්නේ කියලා බලන් ඉන්න උන් බිහිවෙලා තියෙන්නේ. quality මිනිස්සු හැදෙන්න ආගම් විතරක් තිබිල වැඩක් නෑ . හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕනේ. නැත්නම් උන් ආගම් ඇතුලේ හැංගිලා ඒවා වල වහල්ලු වෙනවා. මුස්ලිම් පෙන්නේ නැද්ද. ඇහුවොත් peace .
    මෙන්න මේ කතාව නම් මසුරන් කතාවක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .

    How about?
    Germany, Spain, UK -> Christians
    Turkey -> Muslims
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.
    ඔව් එහෙනම් මචන් අපිට ඒ පැත්තේ උපරිම දියුණුවක් ගණන් තිබ්බා. ඊශ්‍රායලය බලන්න. කෘෂිකාර්මය අතින් ඉහලම ලෙවල් එකක ඉන්නේ. සුද්දගේ තිබ්බ තාක්ශනේ අරන් අපේ ඒවා දියුණු කළා නම් හරි නේද ?

    How about?
    Germany, Spain, UK -> Christians
    Turkey -> Muslims
    Yeah, what about those? need some explanation
    ------ Post added on Aug 25, 2021 at 7:28 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔව් නේ, අපි දක්ෂම වචන පාවිච්චියට, අපේ ක්ලැසික් සාහිත්‍ය නිර්මාණ සහ පහුගිය ශතවර්ෂයෙ poetry බැලුවම පැහැදිලියි (වර්තමානයෙ ඒ හැකියාවත් නැති වෙලා, ඒක වෙනම කතාවක්).

    අපේ strong suit එක භාෂාව. කෙනෙක් වැරදියට තේරුම් ගන්න කලින් කියන්නම්, ඒක අඩු තක්සේරුවට කියන දෙයක් නෙමේ. භාෂාව කියන්නෙ සංජානනයෙ වැදගත් කාර්‍යභාරයක් ඉෂ්ඨ කරන පියවරක්. භාෂාව ඇඹීම කියන්නෙත් නිසඟයෙන් වෙන මෙන්ටල් කැල්කියුලේෂන් එකක් තමයි.
    ඒක ඇත්ත. අපේ ඉහලම පිලිගැනීම තිබ්බේ භාශාමට හැකියාවට. සමහර විට අපිට වැරදුන තැනත් ඒකම වෙන්න පුළුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,344
    113
    Ohio, USA
    ඔය කෙහෙල්මල් ඔලුවෙ තියනකම් රටක් දියුණූ වෙන් නැහැ. මුස්ලිම් රෙද්දවල් එක්ක කම්පෙයාර් කරන්න එක හෙනම ගොත්‍රිකයි. ලංකාවේ දේශපාලනය කරන්නෙම ජාති ප්‍රශ්න වලින්.
    ඒක නම් සහතික ඇත්ත.
    හැම දේම දැන් ඉන්න පරම්පරාවේ උන් බලන්නේ "මුස්ලිම්" සහ "ඉස්ලාම්" කියන ආගම සහ ජාතිය කියන එකට සංසන්දනය කරලා..

    මේක දැන් අවුරුදු 20ක් වගේ ඇතුලත තමයි මෙහෙම උනේ..
    අනිත් එක අරාබි රටක හෝ වෙන කොහේහරි මුස්ලිම් බහුතරය ඉන්න රටක ත්‍රස්තවාදී හෝ වැරදි දෙයක් වෙච්ච ගමන් මෙහේ ඉන්න යඛ්ඛ සෙට් එක කියවන්නේම ඊලඟට අපිට තමයි ශොට් එක වදින්නේ.. සිංහල ජාතියට බඩු හරි කියලයි.. හිතන්නේම නෙගටිවි විදියට විතරයි.. ෆේස්බූක් පෝස්ට් එකකින් පුලුවන් සම්පූර්නයෙන්ම නෙගටිව්වෙලා තව කෙනෙකුට මෝඩයෝ සෙට් එකක් විදියට හසුරුවන්න පරපුරක් බිහිවෙලා...

    අලුත් පරම්පරාවේ ඔලුවට දාලා තියෙන්නේ සින්හල බෞද්ධ කියන එකේ විරුද්ධ පදේ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් කියලයි..

    :dull:
     
    දේශපාලනයට අල්ල ගන්න ලේසිම පොට ඕක බන්. ඉතින් අල්ලන් නටවනවා අපිව. මිනිස්සුන්ව විවිධ පද වලින් වෙන් කරලා තියන තාක් අර්බුද විතරයි. දේශපාලන වාසි තමා සේරම. ඊටත් වඩා අපි හිතන් ඉන්නේ ලෝක පූජිත මිනිස්සු ජාතියක් කියලා. මාන්නය විතරයි අන්තිමට.

    ඔව් එහෙනම් මචන් අපිට ඒ පැත්තේ උපරිම දියුණුවක් ගණන් තිබ්බා. ඊශ්‍රායලය බලන්න. කෘෂිකාර්මය අතින් ඉහලම ලෙවල් එකක ඉන්නේ. සුද්දගේ තිබ්බ තාක්ශනේ අරන් අපේ ඒවා දියුණු කළා නම් හරි නේද ?
    දියුණු වෙන රටක් GDP එකෙන් 1%ක් වත් research n development වලට වෙන් කරන්න ඕනි බන්. අපේ රටේ ඒ percentage එක ගැන විලි ලැජ්ජයි. ටකරමටයි බහුබූත කුළුණු වලටයි වෙන් කරපුවා හරියට යෙදෙව්වා නම් මේම වෙන් නැහැ. මේ රටේ හිටපු කිසිම පාලකයෙක් ඔය ගැන හිතුවෙ නැහැ. ඒම නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.
    ------ Post added on Aug 25, 2021 at 7:51 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක නම් සහතික ඇත්ත.
    හැම දේම දැන් ඉන්න පරම්පරාවේ උන් බලන්නේ "මුස්ලිම්" සහ "ඉස්ලාම්" කියන ආගම සහ ජාතිය කියන එකට සංසන්දනය කරලා..

    මේක දැන් අවුරුදු 20ක් වගේ ඇතුලත තමයි මෙහෙම උනේ..
    අනිත් එක අරාබි රටක හෝ වෙන කොහේහරි මුස්ලිම් බහුතරය ඉන්න රටක ත්‍රස්තවාදී හෝ වැරදි දෙයක් වෙච්ච ගමන් මෙහේ ඉන්න යඛ්ඛ සෙට් එක කියවන්නේම ඊලඟට අපිට තමයි ශොට් එක වදින්නේ.. සිංහල ජාතියට බඩු හරි කියලයි.. හිතන්නේම නෙගටිවි විදියට විතරයි.. ෆේස්බූක් පෝස්ට් එකකින් පුලුවන් සම්පූර්නයෙන්ම නෙගටිව්වෙලා තව කෙනෙකුට මෝඩයෝ සෙට් එකක් විදියට හසුරුවන්න පරපුරක් බිහිවෙලා...

    අලුත් පරම්පරාවේ ඔලුවට දාලා තියෙන්නේ සින්හල බෞද්ධ කියන එකේ විරුද්ධ පදේ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් කියලයි..

    :dull:
    එහම හිතන එක‍ේ වැරැද්දක් නෑ කියලා අප‍්‍රෙල් 21 පැහැදිලිවම ප‍ෙන්නුවා ... ආරාබිය‍ේ කියලාවත් ලංකාව‍ේ කියලාවත් බහුතරයක් මුසල්මානුව‍ෝ හිතන විදිහ‍ේ ව‍ෙනසක් නෑ . උන්ග‍ේ ම‍ොල හැදිලා තිය‍ෙන්න‍ේ අල්ලා කියනවානම් ඇත්ත ... අල්ලා තමයි සියල්ල දන්න‍ේ .. ඒ කියපු විදිහට ඉන්න එකතමයි නිවැරදි ක්‍රමය කියලා ... මුසල්මානුවන්ග‍ේ විචාර බුද්ධිය 0 .... උන්යන හැමතැනකම ස්වද‍ේශිකයන්ට විනාශය ඇති කිරීම තමයි කරලා තිය‍ෙන්න‍ේ .... ආසියානු රටවල විතරක් න‍ෙව‍ෙයි බටහිර රටවලත් අද බහුතරයක් ත්‍රස්ත ක්‍රියාවල නියැල‍ෙන්න‍ේ මුසල්මානුව‍ෝ ...
    මුසල්මානුවන්ග‍ේ හැසිරීම ම‍ොහමඩ් නබිග‍ේ කාලයයි අදයි කියලා ව‍ෙනසක් නෑ . තාමත් ග‍ෝත්‍රිකයි ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දියුණු වෙන රටක් GDP එකෙන් 1%ක් වත් research n development වලට වෙන් කරන්න ඕනි බන්. අපේ රටේ ඒ percentage එක ගැන විලි ලැජ්ජයි. ටකරමටයි බහුබූත කුළුණු වලටයි වෙන් කරපුවා හරියට යෙදෙව්වා නම් මේම වෙන් නැහැ. මේ රටේ හිටපු කිසිම පාලකයෙක් ඔය ගැන හිතුවෙ නැහැ. ඒම නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.
    ------ Post added on Aug 25, 2021 at 7:51 PM
    ඔයාගේ GDP එක නම් සුපිරි කතාවක්. හැබැයි මචෝ මෙහෙම දේකුත් තියනවා. රජයෙන් කිසිම දෙයක්ජ් නැතුව අලුත් නිෂ්පාදන කරන අය ඉන්නවා ඕනේ තරම්. සමහර ඒවා පත්තර වල යනවා හුගක් ඒවා කියන්නේ නථුඅ පේටන්ට් එක ඇමරිකාවට විකුනනවා. එහෙම මගේ යාලුවෝ ඉන්නවා. එත් එක රටක රජයක් බලන්න ඕනේ දෙයක්.

    අනික් පැත්තට රජෙට බැනලා වැඩක් නැ කියන මතේ මම ඉන්නේ. ඇමති කෙනෙක් ගන්න. උගේ වටේ ඉන්න උන් කිසිම විදිහකින් පොරගේ වරදක් කියන්නේ න. වටේ ඉන්න හෙන්චයියෝ තමා පොරට චන්ද හදලා දෙන්නේ. ඉතින් ඕක ට්‍රි එකක් වගේ සමාජෙම යනවා.මිනිසුන්ටත් ඇමතිගෙන් පොඩි හරි දෙයක් ලැබෙනවා. එකෙන් උන්ගේ කට වහනවා. වැරදි දේට වැරදි කියන්න බැරි විදිහට කොන්ද කඩපු සමාජයක් තියන නිසා තමා අපිට මෙහෙම වෙලා තියෙන්නේ.

    අපේ අම්මා මහවැලි අදිකාරියේ හිටියේ. ඒ කාලේ හිටියා ආරියරත්න කියල ඩිරෙක්ටර කෙනෙක්. ඇමති ට කිසිම විදිහකින් කන්ට්‍රෝල් නැ . මිනිහාගේ කොන්ද පන කම කියන්නේ ඇමති ට සිද්ද උනා මිනිහගේ පදේට නටන්න. ඒ කාලේ එක හාෆ් ෂිට් එකක් ගෙදර ගෙනියන්න දුන්නේ නැ ඒ සර්. මිනිහා මරෙනක්න්ම බල්ලක්ට යටත් උනේ නැ . අන්න ඒ වගේ මිනිස්සු ඉන්න ඕනේ හැම තැනකටම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    i m a catholic.. eth meka athtatama sinhala bawudda ratak ne... apitama kiyala awenika charithra thiyanawa.. ewa kochchara lassanda,.. history eka baluwahama.. hama dema budhudhama ekka gata gahila thiyenne... eth mey samahra bikshun nisa thama meka poddak ala wela thiyenne... gihiyange hama reddatama sambandai.. api balamu godak sewaka sangam wala sabahapathi lath hamaduruwaru.. ey golloma thama strike karanne.. .. godak darmaya pracharaya karanawata wada..wena wena hama detama homba danawa.. awrudu 1500 kalin thibba widihata rata palanya karanna hadnawa.. dan api inne 2021..hama dema audit wenawa..jandhipathi kiyanne rajek neme.. porath karana wada audit wenna ona.. hondata karanawa nam.. honda salary ekak denna ona.. ..meka ehema neme.. salry adu unata.. patta gahili thiyenne...

    hithanna apey rate thel hamba una kiyala.. aniwaryen ekath wikunnawata wiruddawa samahara hamuduru waru nagee sitinawa.. minissu godak pansalin ath wela ....mehema giyoth meka sinhala bawuddha ratak wela thiyenne tika kalayai.. meka nathi unoth waga kiyanna onath hamuduruwarui..
    මේක දුපතක් මිසක් සිංහල බෞද්ධ මගුලක් නැ. මේ ඔක්කම 2500 උඩින් ආව ඒවා තව 2500 මේක තනි මුස්ලිම් වෙනමම ආගමක් හරි නිරාගමික උනොත් , ඇෆ්ගන් ගන්න කෝ බෞද්ධ ඒක දැන් මුස්ලිම් කියන්න පුලුවන් . ඔය මානසික වහල් භාවයෙන් මිදෙන්න . මේක ශ්‍රී ලාංකික රට