Assemble කරන එකක්ද?
Chickenkottu Well-known member Sep 5, 2024 1,052 1,163 113 Mar 13, 2025 #1 Assemble කරන එකක්ද? Reactions: wqe123, Matipoose and Asmodeus
randext86 Well-known member Feb 24, 2009 1,659 1,955 113 Here and there Mar 13, 2025 #2 යකඩෝ.... අම්මෝ...... බුදු අම්මෝ..... Reactions: Chickenkottu
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 13, 2025 #3 ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති Reactions: 27ROX, Silentmind_001, Kalegana and 8 others
ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති
Chickenkottu Well-known member Sep 5, 2024 1,052 1,163 113 Mar 13, 2025 #4 randext86 said: යකඩෝ.... අම්මෝ...... බුදු අම්මෝ..... Click to expand... lasankandy said: ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති Click to expand... Matath hithuna kaali amunana ekak kiyala.. Eth bajaj katu walata wada laksha 2,2.5k wadiyen wiiunuwath aulak na wage
randext86 said: යකඩෝ.... අම්මෝ...... බුදු අම්මෝ..... Click to expand... lasankandy said: ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති Click to expand... Matath hithuna kaali amunana ekak kiyala.. Eth bajaj katu walata wada laksha 2,2.5k wadiyen wiiunuwath aulak na wage
sinhawanshaya Well-known member Jul 28, 2024 13,885 11,338 113 Mar 13, 2025 #5 Chickenkottu said: Assemble කරන එකක්ද? Click to expand... ලස්සනයි එත් ඇත්තටම හෙළයොන්ට රොද තුනකට වඩා හිතන්න මොලයක් නැ Reactions: nalin0001
Chickenkottu said: Assemble කරන එකක්ද? Click to expand... ලස්සනයි එත් ඇත්තටම හෙළයොන්ට රොද තුනකට වඩා හිතන්න මොලයක් නැ
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Mar 13, 2025 #6 Nice, but looks a bit like a Chinese copy. Still better than the indian bajaj, and worth the price too
Nice, but looks a bit like a Chinese copy. Still better than the indian bajaj, and worth the price too
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Mar 13, 2025 #7 https://www.alibaba.com/product-detail/New-Design-Chinese-3-Wheel-Trike_1600862154362.html Reactions: Asmodeus and sinhawanshaya
sinhawanshaya Well-known member Jul 28, 2024 13,885 11,338 113 Mar 13, 2025 #8 ජොනී බට්ට said: https://www.alibaba.com/product-detail/New-Design-Chinese-3-Wheel-Trike_1600862154362.html Click to expand... බල්පන් නෙ එතනත් හෙළ වන්චාව Reactions: Asmodeus
ජොනී බට්ට said: https://www.alibaba.com/product-detail/New-Design-Chinese-3-Wheel-Trike_1600862154362.html Click to expand... බල්පන් නෙ එතනත් හෙළ වන්චාව
OverSyze Well-known member Jun 25, 2022 5,357 1 5,036 113 Sin-tertainment Den Mar 13, 2025 #9 නිලමේ කියන එකාගේ නන් අහන්න දෙයක් නැහැ. Garbage in= Garbage out Reactions: Kalegana
N nalin0001 Well-known member Jun 12, 2014 20,126 34,707 113 Mar 13, 2025 #10 තනි රෝදයක් හරවන්න ස්ටියරින් වීල් එකක් තිබ්බාම නිකංම යූ ටර්න් කැපෙයි Reactions: helplesser
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Mar 13, 2025 #12 Habai factory pennanna kiuwanam
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,928 2,950 113 Mar 13, 2025 #13 $2000 විතර චීනෙ තියන එකක් ගෙන්නල 7500 විතර විකුනන්න වගෙ යන්නෙ ජොනී බට්ට said: https://www.alibaba.com/product-detail/New-Design-Chinese-3-Wheel-Trike_1600862154362.html Click to expand... Reactions: supun_sg
$2000 විතර චීනෙ තියන එකක් ගෙන්නල 7500 විතර විකුනන්න වගෙ යන්නෙ ජොනී බට්ට said: https://www.alibaba.com/product-detail/New-Design-Chinese-3-Wheel-Trike_1600862154362.html Click to expand...
Asmodeus Well-known member Feb 6, 2023 6,882 15,673 113 Ursa Major Mar 13, 2025 #14 Nice design, however I'm a bit worried about those nuts. a sudden brake can break your skull too.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Mar 13, 2025 #15 කැරීම අඩු කුලේ නිලමේගේ වීඩියෝ බලන්නේ එපා බන්..
N nalin0001 Well-known member Jun 12, 2014 20,126 34,707 113 Mar 13, 2025 #16 Kalegana said: කැරීම අඩු කුලේ නිලමේගේ වීඩියෝ බලන්නේ එපා බන්.. Click to expand... අඩුකුලේ නිලමේ
2osama Well-known member Oct 25, 2010 81,588 72,784 113 මාලඹේ Mar 13, 2025 #17 ඔය යකාගේ Video බලන්නේ නැහැ