මේක සිරාවට ලංකාවේ හදන එකක්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    යකඩෝ.... අම්මෝ...... බුදු අම්මෝ.....

    ඕකාගේ චැනල් එකේ තියෙන දේවල් ඇත්තටම වෙනවා නම් ලංකාව ඇමරිකාවටත් ණය දෙන ලෙවෙල් එකේ. කොහෙන් හරි ගෙන්නලා කෑලි අමුණන එකක් වෙන්න ඇති
    Matath hithuna kaali amunana ekak kiyala..
    Eth bajaj katu walata wada laksha 2,2.5k wadiyen wiiunuwath aulak na wage
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,706
    113
    තනි රෝදයක් හරවන්න ස්ටියරින් වීල් එකක් තිබ්බාම නිකංම යූ ටර්න් කැපෙයි
     
    • Haha
    Reactions: helplesser

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    1741869284808.png


    Nice design, however I'm a bit worried about those nuts. a sudden brake can break your skull too.