අන්තිමට ඔක්කොම වැරදි එන්නෙ අපෙ පිටට තමයි කියලා මම අත්දැකීමෙන්ම හොඳටම දන්නවා..ඔයාලගෙ වන්ශෙ අය තමයි![]()
ඕකට ඉතින් අඬන්න ඕනයෑ..අන්තිමට ඔක්කොම වැරදි එන්නෙ අපෙ පිටට තමයි කියලා මම අත්දැකීමෙන්ම හොඳටම දන්නවා..
ඔක්කොටම වැරදි අපි තමයි .

ඔයා මේව භාර අරගෙන කතාකරන්නෙ මොකටද සමහරවිට මේක කියල තියෙන්නෙ ඔයාට නෙමෙයි වෙන්නැතිකිව්වා කියලා හිතා ගන්නකෝ .

ඔයාට තරහ ගිහින්,දුක හිතිලා කියලා ලියන හැටියෙන්ම පේනවාකවුද දැන් ඇඬුවේ ?

ඔය කියලා තියෙන්නේ හැමෝටමනේ ඉතින් ඒකයි මම උත්තර දුන්නේ .ඔයා මේව භාර අරගෙන කතාකරන්නෙ මොකටද සමහරවිට මේක කියල තියෙන්නෙ ඔයාට නෙමෙයි වෙන්නැති![]()
පිස්සුද ඔයාටඔයාට තරහ ගිහින්,දුක හිතිලා කියලා ලියන හැටියෙන්ම පේනවා![]()

