මේක සිරා ඇත්තක්

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මේක සිරා ඇත්තක්

    True Story.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලගෙ වන්ශෙ අය තමයි :growl:
    අන්තිමට ඔක්කොම වැරදි එන්නෙ අපෙ පිටට තමයි කියලා මම අත්දැකීමෙන්ම හොඳටම දන්නවා..
    ඔක්කොටම වැරදි අපි තමයි .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්තිමට ඔක්කොම වැරදි එන්නෙ අපෙ පිටට තමයි කියලා මම අත්දැකීමෙන්ම හොඳටම දන්නවා..
    ඔක්කොටම වැරදි අපි තමයි .
    ඕකට ඉතින් අඬන්න ඕනයෑ..:no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිව්වා කියලා හිතා ගන්නකෝ .
    ඔයා මේව භාර අරගෙන කතාකරන්නෙ මොකටද සමහරවිට මේක කියල තියෙන්නෙ ඔයාට නෙමෙයි වෙන්නැති:)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා මේව භාර අරගෙන කතාකරන්නෙ මොකටද සමහරවිට මේක කියල තියෙන්නෙ ඔයාට නෙමෙයි වෙන්නැති:)
    ඔය කියලා තියෙන්නේ හැමෝටමනේ ඉතින් ඒකයි මම උත්තර දුන්නේ .