මේක ඔයලාගෙ ගේට්ටුවෙ අලවන්න පුලුවන්නම්ඔය කියලා තියෙන්නේ හැමෝටමනේ ඉතින් ඒකයි මම උත්තර දුන්නේ .


මොකද කලින් කියපු දේ වෙනස් කරේ ?නෑ ඒත් මේක හැටි![]()
මාව දැක්කා වෙන්න බෑ.. ඒත් ඊයෙ සත්තු වත්තෙදි චිම්පන්සියෙක් අත වනනව දැක්කා. කවුද දන්නෙ ඔයා කියලාඔයාව දැකපු දවසෙම මට තේරුනා ..![]()



ඔව් ඒක ඇත්තමොකද කලින් කියපු දේ වෙනස් කරේ ?
ඕක පිරිමින්ගේ හැටියක් සැරෙන් සැරේට වචන වෙනස් කරන එක ..

පිස්සො ඒ මම වෙන්නේ කොහොමද මට වඳුරන්ට අත වනලා පුරුද්දක් නෑ ..මාව දැක්කා වෙන්න බෑ.. ඒත් ඊයෙ සත්තු වත්තෙදි චිම්පන්සියෙක් අත වනනව දැක්කා. කවුද දන්නෙ ඔයා කියලා![]()


හා ඒ කියන්නෙ ඔයා චිම්පන්සි කොටුවෙ නෙ ඉන්නෙපිස්සො ඒ මම වෙන්නේ කොහොමද මට වඳුරන්ට අත වනලා පුරුද්දක් නෑ ..![]()

දැන් මම එහෙමද කිව්වේ මිනිහෝ ආයෙ කියවලා බලනවාකෝ මැට්ටො .හා ඒ කියන්නෙ ඔයා චිම්පන්සි කොටුවෙ නෙ ඉන්නෙ![]()
ඔයා අහලා නැද්ද කොල්ලොන්ට අවසාන තිරනයක් කියලා එකක් නෑ කියලා.. ඉතින් මමත් එහෙම තමයි. නෑ කිව්වොත් බොරුවක්,කොහොමටත් මටනම් බොරු කියන්න බෑලැජ්ජ නැතුව කියපු හැටි විතරක් !

මෙහෙමයි ඒ මම කියපු දේ වගේ දේවල්වලට ඔව් කිව්වත් නෑ කිව්වත් ඒක පිලිගත්තා වෙනව, ඒක ආයෙත් කියවල බලන්න නිකමට වගේදැන් මම එහෙමද කිව්වේ මිනිහෝ ආයෙ කියවලා බලනවාකෝ මැට්ටො .

මම කිව්වේ ඔයා වඳුරා කියලා ඒකවත් තේරුම් ගන්න බැරිද ?මෙහෙමයි ඒ මම කියපු දේ වගේ දේවල්වලට ඔව් කිව්වත් නෑ කිව්වත් ඒක පිලිගත්තා වෙනව, ඒක ආයෙත් කියවල බලන්න නිකමට වගේ![]()



ඔව් ඔයා හරි මම වඳුරා තමයි, ඒත් ඔයා චිම්පන්සි කූඩුවෙ ඉඳලා අත වනලා තියෙනව, දැන් හරිනෙමම කිව්වේ ඔයා වඳුරා කියලා ඒකවත් තේරුම් ගන්න බැරිද ?![]()

පිස්සා මම කිව්වේ මම වඳුරන්ට අත වනන්නෙ නෑ කියලා ..ඔව් ඔයා හරි මම වඳුරා තමයි, ඒත් ඔයා චිම්පන්සි කූඩුවෙ ඉඳලා අත වනලා තියෙනව, දැන් හරිනෙ
අප්පට සිරි එහෙම එකකුත් වුනාද සොරි සොරි,,, ඔයා හොරෙන්ම කොටු එකතු කරනවලු.පිස්සා මම කිව්වේ මම වඳුරන්ට අත වනන්නෙ නෑ කියලා ..
ඒ කියන්නේ මම නෙවෙයි කූඩුවේ හිටියේ .. පටලවන් නැතුව ඉන්නවකෝ .
