මේක සිරා ඇත්තක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය කියලා තියෙන්නේ හැමෝටමනේ ඉතින් ඒකයි මම උත්තර දුන්නේ .
මේක ඔයලාගෙ ගේට්ටුවෙ අලවන්න පුලුවන්නම්:P:P
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑ ඒත් මේක හැටි :cool:
    මොකද කලින් කියපු දේ වෙනස් කරේ ?
    ඕක පිරිමින්ගේ හැටියක් සැරෙන් සැරේට වචන වෙනස් කරන එක ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාව දැකපු දවසෙම මට තේරුනා ..:dull::lol:
    මාව දැක්කා වෙන්න බෑ.. ඒත් ඊයෙ සත්තු වත්තෙදි චිම්පන්සියෙක් අත වනනව දැක්කා. කවුද දන්නෙ ඔයා කියලා :cool::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකද කලින් කියපු දේ වෙනස් කරේ ?
    ඕක පිරිමින්ගේ හැටියක් සැරෙන් සැරේට වචන වෙනස් කරන එක ..
    ඔව් ඒක ඇත්ත :cool:
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    මේක නම් ඇත්තම ඇත්ත සහ ඔය අවදි තුනෙන් මා මේ දිනවල ගෙවන්නේ අන්තිඅම අදියර වේ....
    එය මාගේ අන්තිම අදියරද වේ දෝ කියා මම නොදනිමි.....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාව දැක්කා වෙන්න බෑ.. ඒත් ඊයෙ සත්තු වත්තෙදි චිම්පන්සියෙක් අත වනනව දැක්කා. කවුද දන්නෙ ඔයා කියලා :cool::lol::lol:
    පිස්සො ඒ මම වෙන්නේ කොහොමද මට වඳුරන්ට අත වනලා පුරුද්දක් නෑ ..:P:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සො ඒ මම වෙන්නේ කොහොමද මට වඳුරන්ට අත වනලා පුරුද්දක් නෑ ..:P:lol:
    හා ඒ කියන්නෙ ඔයා චිම්පන්සි කොටුවෙ නෙ ඉන්නෙ :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හා ඒ කියන්නෙ ඔයා චිම්පන්සි කොටුවෙ නෙ ඉන්නෙ :lol:
    දැන් මම එහෙමද කිව්වේ මිනිහෝ ආයෙ කියවලා බලනවාකෝ මැට්ටො .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලැජ්ජ නැතුව කියපු හැටි විතරක් !
    ඔයා අහලා නැද්ද කොල්ලොන්ට අවසාන තිරනයක් කියලා එකක් නෑ කියලා.. ඉතින් මමත් එහෙම තමයි. නෑ කිව්වොත් බොරුවක්,කොහොමටත් මටනම් බොරු කියන්න බෑ:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මම එහෙමද කිව්වේ මිනිහෝ ආයෙ කියවලා බලනවාකෝ මැට්ටො .
    මෙහෙමයි ඒ මම කියපු දේ වගේ දේවල්වලට ඔව් කිව්වත් නෑ කිව්වත් ඒක පිලිගත්තා වෙනව, ඒක ආයෙත් කියවල බලන්න නිකමට වගේ:nerd:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙහෙමයි ඒ මම කියපු දේ වගේ දේවල්වලට ඔව් කිව්වත් නෑ කිව්වත් ඒක පිලිගත්තා වෙනව, ඒක ආයෙත් කියවල බලන්න නිකමට වගේ:nerd:
    මම කිව්වේ ඔයා වඳුරා කියලා ඒකවත් තේරුම් ගන්න බැරිද ? :angry::lol::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කිව්වේ ඔයා වඳුරා කියලා ඒකවත් තේරුම් ගන්න බැරිද ? :angry::lol::rofl:
    ඔව් ඔයා හරි මම වඳුරා තමයි, ඒත් ඔයා චිම්පන්සි කූඩුවෙ ඉඳලා අත වනලා තියෙනව, දැන් හරිනෙ:lol:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් ඔයා හරි මම වඳුරා තමයි, ඒත් ඔයා චිම්පන්සි කූඩුවෙ ඉඳලා අත වනලා තියෙනව, දැන් හරිනෙ:lol:
    පිස්සා මම කිව්වේ මම වඳුරන්ට අත වනන්නෙ නෑ කියලා ..
    ඒ කියන්නේ මම නෙවෙයි කූඩුවේ හිටියේ .. පටලවන් නැතුව ඉන්නවකෝ .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සා මම කිව්වේ මම වඳුරන්ට අත වනන්නෙ නෑ කියලා ..
    ඒ කියන්නේ මම නෙවෙයි කූඩුවේ හිටියේ .. පටලවන් නැතුව ඉන්නවකෝ .
    අප්පට සිරි එහෙම එකකුත් වුනාද සොරි සොරි,,, ඔයා හොරෙන්ම කොටු එකතු කරනවලු.:eek: