මේක සුද්දට තමයි ආයෙ දෙන්නෙ වෙන්නේ!.!.!.

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේ ගනන් යන බඩු වල ගාන කොරෝන නොර්මල් උනාම අඩු වෙයිද බන්.
    මම දන්න තරමට ලන්කාවෙ වැඩි උන කිසිමදෙයක් මේ කපේට අඩුවුනේ නෑ.

    බස්ගාස්තු එහෙම මම පොඩි කාලෙ ඉදලම හැමදාම වැඩි උනා මිසක අඩුවුනේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,391
    67,735
    113
    Eka ekata dena idea nawatala lamai hadana eka nawattapan etakota sinhalu ivarai
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ ගනන් යන බඩු වල ගාන කොරෝන නොර්මල් උනාම අඩු වෙයිද බන්.
    මම දන්න තරමට ලන්කාවෙ වැඩි උන කිසිමදෙයක් මේ කපේට අඩුවුනේ නෑ.

    බස්ගාස්තු එහෙම මම පොඩි කාලෙ ඉදලම හැමදාම වැඩි උනා මිසක අඩුවුනේ නෑ
    Na but padi wadi wenawa gradually
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිල නෝර්මල් වෙලා යනවා
    සති දෙකකට පස්සේ සිංහලයට මුකුත් මතක නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනට දීල තියෙන්නෙ බය වෙන්නෙපා
    චීනෙ විතරද තොපිට ලොකුවට පේන්නෙ?ඩස්ප ඉන්දියාව,පෙරේත අැමරිකාව තොපිට පේන්නෙ නැද්ද? උන්ට රටේ ඉඩම් දීල නැද්ද?

    තොපි ණයට අරන් ඒව ගෙවාගන්න බැරුව ඒ ණය වල හිලව්වට චීනෙට ඉඩම් බලෙන්ම දුන්න ඵකට චීනේ පලිද යකෝ?තොපි වගේ කලගුණයක් නැති හැත්තක් මේ ලෝකෙ නෑ..උඩින් පරිප්පු දාපු,LTTE ඵකට යුධ පුහුණුව දීපු ඩස්ප ඉන්දියාවට, රටම හූරන් කාල තාමත් රටට ප්‍රශ්ණ දාන සුද්දට පුක දිදී හිඟා කන චීනෙට බණිනවා..ලැජ්ජයි..බඩ කපන් වැළලියන් පොන්ස්.

    HIaiMGQ.png
     
    • Haha
    Reactions: Ramiel