මේක හරිම ලස්සන කතාවක් (its a real story)

මේ සිදුවීම වෙන්නේ චීනයේ. එක්තරා දිනක .යම් විදිහකින් අන්තර් ජාලය හරහා ඇතිවුන කතා බහක් දුරදිග යාමෙන් මොවුන් දේදෙනා අතර මිතුදමක් ඇතිවෙනවා. මෙමම් රූමත් යුවතිය ඉතාමත් දනවත්. ඔහු උසස් අධයාපනය ලබන සිසුවෙක් (සම වයසේ )මොවුන් මුන ගැසී ඇත්ත අන්තර්ජාල ක්රීඩාවක (internet game ) නිරතවන විටදීය.
එක් දිනක් මුන ගැසුනු මොවුන් කතා බහ කර වෙන්වී ගොස් තිබෙනවා.ඒ අතර තුර ඔහු ඉතා දුප්පත් බව තරුණිය... තේරුම් ගන්නවා.
දිනක් ඔහු නැවති සිටින කුලී නිසවසට ඔහුව පුදුම කරවීමට ඇය මිතුරන් සමග පැමිනේන අවස්තාවේ රූගත කල දසුනක් තමා මේ.
ඇය එන්නේ නිකන්ම නොවේ ඔහුට විවාහ යොජනාවක් ,සුපිරි වාහනයක් ,නිසවසක අයිතියද රැගෙනයි. පිරිමිකම ගැනත් මිනිසත් කම ගැනත් දත් ඔහු එය ප්රතික්ශේප කරමින් ඇයට දෙන පිළිතුරනම් 'මම ඔයාව ඇසුරු කලේ මිල මුදල් නිසා නොවේ ,මම එහෙම ඉල්ලන මිනිහෙකුත් නෙවේ මිතුරිය. මට යාන වාහන නිවහනක් නැති එකෙක්. මාව ඔබට ගැලපෙන්නේ නෑ.ඔබට සියලු දෑ හිමි හොඳ තරුණයෙකු මුන ගැසේවි කරුනාකර මෙය නැවත භාරගන්න මට සමාවෙන්න හිත රිදුනානම් ."
නැවත පසුපසවත් නොබලා එම තරුණයා එතනින් පිටව ගියේය.

Last edited: