දන්න එකෙක් දෙන්නෙක් කරා ඕක හැබැයි උං මගින් නැවැත්තුවා ඇයි කියල නම් දන්නෙ නෑ. ලෙඩ ආවම මාලුසෙට් එක පිටින්ම සෙත්තපෝච්චි කියල නම් දන්නව.
ලඟදි පටන් ගත්ත ගොඩක් අය නවත්තනවලු තමයි බන්. මැරෙන්න ගියාම සෙට් එකම මැරෙනවා ඉතින් අනාතයි එතකොට.දන්න එකෙක් දෙන්නෙක් කරා ඕක හැබැයි උං මගින් නැවැත්තුවා ඇයි කියල නම් දන්නෙ නෑ. ලෙඩ ආවම මාලුසෙට් එක පිටින්ම සෙත්තපෝච්චි කියල නම් දන්නව.
KOI වගේ මාළු විකුණල ජපානේ පට්ටම සල්ලියක් බං හොයන්නේ..ඵච්චර දෙයක්නම් ලංකාව වගේ රටක කරන්න බෑ

එළකිරි මචන්https://www.facebook.com/thivanka.madushan.96
Man danna kollek, Aqua Farm ekak karanawa dan kaleka indala, umbata danaganna ona deyak add karagena message karala ahapan
import නම් කරන්න අදහසක් නෑ බන් තවත් රටට කෙලවෙන එකනේ වෙන්නේ එකෙන්.Monster fish import කලොත් කියන්න. මම බිස්නස් ටිකක් සෙට් කරලා දෙන්නම් local.

Dan bank walin proof illnawaමාගෙ USD වාගයක් ලංකාවට ගෙනල්ලා මට Bank එකෙන් හොඳ කටටක් කන්න සෙට් උනා. සල්ලි bank එකෙන් hold කරා.
සල්ලි ආපු ක්‍රමය proof කරන්න කියලා invoice, agreement ඉල්ලුවා. මේ පොඩි ගනන් වලට ලැජ්ජා නැතුව Payment proof ඉල්ලනවා. Under USD 200.
ආපු USD ටික next month auto LKR වලට convert කරනවා කියලා කීවා.