මේක හුකන ආණ්ඩුවක් හුත්තො

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ශාක ආරක්ශන පනත යටතේ කිසිම පළතුරක් එලවළුවක් ශාක කොටසක් රට තුළට ගේන්න බෑ. ඒක ගැන සිංහලෙන් හොඳට පැහැදිලි කරපු ලිපි උඩ කමෙන්ට් වල තියෙනවා. මෙතන හෙන ඉල්ලන්නෙ මොනව හරි හංගන් ඇවිත් ගෙනියන්න බැරි වෙච්ච අය. ඒත් මේ වීඩියෝ එකේ අදාල නිලධාරියා බොහොම සරලව පැහැදිලි කරනවා. නමුත් මේ පුද්ගලයින්ට ඒක පොඩ්ඩක්වත් තේරෙන්නෑ. ඔවුන්ගෙ ඉල්ලීම එක ගෙඩියක් ගහරි අරන් යන්න. එකක් ගෙනිච්චත් එකයි ගොඩක් ගෙනිච්චත් එකයි. පළිබෝධකයෙක් රටට ඇතුළු උනොත් මොකද වෙන්නේ. එහෙම උන දාට හෙණ ඉල්ලන්නෙත් මේ නිලදාරීන්ටම තමයි. මේක අපේ රටට විතරක් අදාල දේකුත් නෙවෙයි. ඕනිම රටකට සජීවී ශාක හෝ සත්ව කොටස් අරන් යන්න බෑ. ඒක තමයි දේශ සීමා ආරක්ශනය. මෙහෙම කරන්න ඔයාල ආපහු යනකොට ගහෙන් කඩාගත්ත අඹ රඹුටන් ටිකක් අරන් යන්න මොකද වෙන්නෙ බලන්න. දඩේකුත් කන්න වෙනවා. තේරුම් ගන්න මේව ගන්නෙ ඒ මිනිස්සුන්ට කන්න නෙවෙයි. රටේ ආරක්ශාවට සැකසුන නීති. අපේ රටේ එයාපෝට් එකේ නවීන තාක්ශනය යොදා ගන්නැති නිසා තමයි සමහර බෑග් චෙක් නොවී යන්නෙ. මුලින්ම කරන්න ඕනි සියලුම බෑග් ස්කෑන් කරන්න පුලුවන් තාක්ශනය භාවිතය. එතකොට කාටවත් කියන්න බෑ අපි නම් ගෙනිච්චා ප්‍රශ්නයක් උනේ නෑ කියල. මෙතන තියෙන්නෙ දුප්පත් පෝසත් කමක් නෙවෙයි. නමුත් මෙතන කමෙන්ට් කරන හෝ අදාල සිද්ධියට මුහුණ පෑ අයට ඒක තේරුම් ගන්න හැකියාවක් නෑ.
    ප.ලි - මේ ඉන්නෙ කස්ටම් ඔෆිසර් කෙනෙක් නෙවෙයි. කොරන්ටයින් ඔෆිසර් කෙනෙක්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්රකාරව එළවළු සහ පළතුරැ ගුවන් මගින් මෙරටට රැගෙන ඒම සපුරා තහනම් කර ඇත.මෙහි මූලික පරමාර්ථය නම් ශ්රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම වේ.බැලූ බැල්මට මෙය සරල ක්රියාවලියක් සේ පෙනුනද රටේ ජාතික ආරක්ෂාව හා සමානම වගකීම් සහගත කර්තව්යයකි . නමුත් අවාසනාවකට මෙහි ඇති වැඳගත්කම පොදු මහජනතාව තුලට සම්ප්රේෂණය වී ඇත්තේ සෘණාත්මක ලෙසය. එබැවින් මෙහි ඇති වටිනාකම විමසා බැලීම වටී.
    තවමත් ශ්රී ලංකාව කෘෂිකාර්මික රටක් වන අතරම අප රටේ ජාතික ආර්ථිකය කෙරේ එහි බලපෑම අතිශය තීරණාත්මක වන බව රහසක් නොවේ.යම් හෙයකින් දැනට මෙරට වාර්තා වී නොමැති නමුත් යම් විදේශ රටකින් පැමිණෙන ආගන්තුක පලිබෝධකයෙක් නිසාවෙන් මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටුනහොත් එය යම්තමින් එදාවේල ෂේප් කරගනිමින් යන ජාතික ආර්ථිකයක් හිමි අප රටට “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා පාත් වීමක්ම වන්නේය”.
    වාසනාවකට මෑතකාලීනව එවන් බරපතල ගණයේ කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවුනද ඉතිහාසය විමසා බැලීමේදී අධිරාජ්යවාදී පාලන සමයේදී කෝපි මලකඩ රෝගයෙන් (Hemileia vostartix) මෙරට කෝපි වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. ඉන් පසුකාලීනව බිබිලේ පැණි දොඩම් වගාවට ට්රිස්ටෙසා වෛරසයෙන්ද(Tristeza virus), අර්තාපල් වගාවට කෝෂ්ඨ වටපණු (Globodero rostochienise) හානියද, රිදී කබලු රෝගයද (Helmenthosporium solani) පැපොල් වගාවට පැපොල් පිටි මකුණාගේ (Paracocous marginatus)හානියද, වර්තමානයේ පොල් වගාවට සම්බන්ධ “වැලිගම මැලවීම” හා ඇසේරියා මයිටා හානියද, පොල් කුහර කුරුමිණියාගේ හානියද, එළවළු වගාවට යෝධ අප්රිකානු ගොළුබෙල්ලාගේ හානියෙන්ද මෙරට කෘෂිකර්මාන්තයටද සැලකිය යුතු අන්දමේ බලපැමක් එල්ල විය.
    එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
    <<<මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක>>>
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ශාක ආරක්ශන පනත යටතේ කිසිම පළතුරක් එලවළුවක් ශාක කොටසක් රට තුළට ගේන්න බෑ. ඒක ගැන සිංහලෙන් හොඳට පැහැදිලි කරපු ලිපි උඩ කමෙන්ට් වල තියෙනවා. මෙතන හෙන ඉල්ලන්නෙ මොනව හරි හංගන් ඇවිත් ගෙනියන්න බැරි වෙච්ච අය. ඒත් මේ වීඩියෝ එකේ අදාල නිලධාරියා බොහොම සරලව පැහැදිලි කරනවා. නමුත් මේ පුද්ගලයින්ට ඒක පොඩ්ඩක්වත් තේරෙන්නෑ. ඔවුන්ගෙ ඉල්ලීම එක ගෙඩියක් ගහරි අරන් යන්න. එකක් ගෙනිච්චත් එකයි ගොඩක් ගෙනිච්චත් එකයි. පළිබෝධකයෙක් රටට ඇතුළු උනොත් මොකද වෙන්නේ. එහෙම උන දාට හෙණ ඉල්ලන්නෙත් මේ නිලදාරීන්ටම තමයි. මේක අපේ රටට විතරක් අදාල දේකුත් නෙවෙයි. ඕනිම රටකට සජීවී ශාක හෝ සත්ව කොටස් අරන් යන්න බෑ. ඒක තමයි දේශ සීමා ආරක්ශනය. මෙහෙම කරන්න ඔයාල ආපහු යනකොට ගහෙන් කඩාගත්ත අඹ රඹුටන් ටිකක් අරන් යන්න මොකද වෙන්නෙ බලන්න. දඩේකුත් කන්න වෙනවා. තේරුම් ගන්න මේව ගන්නෙ ඒ මිනිස්සුන්ට කන්න නෙවෙයි. රටේ ආරක්ශාවට සැකසුන නීති. අපේ රටේ එයාපෝට් එකේ නවීන තාක්ශනය යොදා ගන්නැති නිසා තමයි සමහර බෑග් චෙක් නොවී යන්නෙ. මුලින්ම කරන්න ඕනි සියලුම බෑග් ස්කෑන් කරන්න පුලුවන් තාක්ශනය භාවිතය. එතකොට කාටවත් කියන්න බෑ අපි නම් ගෙනිච්චා ප්‍රශ්නයක් උනේ නෑ කියල. මෙතන තියෙන්නෙ දුප්පත් පෝසත් කමක් නෙවෙයි. නමුත් මෙතන කමෙන්ට් කරන හෝ අදාල සිද්ධියට මුහුණ පෑ අයට ඒක තේරුම් ගන්න හැකියාවක් නෑ.
    ප.ලි - මේ ඉන්නෙ කස්ටම් ඔෆිසර් කෙනෙක් නෙවෙයි. කොරන්ටයින් ඔෆිසර් කෙනෙක්

    Ebay eken Eta packet gena ekath varaddak neda????
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Don't just blame the Quarantine officers... It is the wrong thing to bring these into the country. In many countries it is a punishable offence.
    Wholesale importers have to undergo proper quarantine procedures.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අද කටුනායක ගුවන්තොටුපොලේ මගෙ පලතුරු ටික ගත්ත
    (Facebook eke tibba ekak share kare)

    https://www.facebook.com/thushara.c...STEwMDAwODI1MDQyMDEyMzoyMjE5OTQ0MzAxNjIzODk2/

    යකෝ පොඩ්ඩක් රටතොට ගැන ඉගෙනගනිං. කොයි රටෙත් ඕක තමයි නීතිය. පිරටවල් වලින් ශාකමය ආහර ගෙනාවොත් පුච්චනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    That officer is being way too polite to these uneducated godey morons. Should have slapped them over the head and thrown them out
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ පෝස්ට් එක දාපු ගොං උකන්නා දන්නෑ සමහර රටවලට ඇතුල්වෙද්දි සපත්තු අඩියෙ පස් වත් තියනවද කියලා බලනවා කියලා. යකෝ නිරෝධායන නීති කියලා ජාතියක් තියෙන්නේ යම් රටක තියන භව භෝග ආරක්ෂා කරන්න. තොපි වගේ ගොං උකන්නෝ හින්දා තමයි
    බිබිලේ දොඩං වලට කෙලඋනේ, පොල් වලට ලොවෙත් හොයන්න බැරි ලෙඩක් ආවෙ, කෙසෙල් වලට පැනමා රෝගෙ ආවෙ.

    මොකක් හරි දැක්කාම බෙලි ගෙඩිය තල් අත්තට වැටුනාම අහස කඩා වැටෙනවා කියලා කැලෑවම ගිනි තියපු හාව වගේ වෙන්නෙ නැතිව කල්පනා කරලා බලපං මොකක් නිසාද මේක වෙන්න ඇත්තේ කියලා.

    නෙද්දකිං
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මේ පෝස්ට් එක දාපු ගොං උකන්නා දන්නෑ සමහර රටවලට ඇතුල්වෙද්දි සපත්තු අඩියෙ පස් වත් තියනවද කියලා බලනවා කියලා. යකෝ නිරෝධායන නීති කියලා ජාතියක් තියෙන්නේ යම් රටක තියන භව භෝග ආරක්ෂා කරන්න. තොපි වගේ ගොං උකන්නෝ හින්දා තමයි
    බිබිලේ දොඩං වලට කෙලඋනේ, පොල් වලට ලොවෙත් හොයන්න බැරි ලෙඩක් ආවෙ, කෙසෙල් වලට පැනමා රෝගෙ ආවෙ.

    මොකක් හරි දැක්කාම බෙලි ගෙඩිය තල් අත්තට වැටුනාම අහස කඩා වැටෙනවා කියලා කැලෑවම ගිනි තියපු හාව වගේ වෙන්නෙ නැතිව කල්පනා කරලා බලපං මොකක් නිසාද මේක වෙන්න ඇත්තේ කියලා.

    නෙද්දකිං

    :yes::yes::yes::yes::yes::yes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Don't just blame the Quarantine officers... It is the wrong thing to bring these into the country. In many countries it is a punishable offence.
    Wholesale importers have to undergo proper quarantine procedures.

    True
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ නිලධාරියා නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නෙවෙයි නොදන්නා මිනිස්සුන්ට නීතිය විස්තර කරලත් දෙනවා. එහෙම කරපු මනුස්සයට හෙන ඉල්ලන මිනිස්සු තමයි "System Change" එකක් ඉල්ලන්නේ. මේ වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම තියෙන එකත් පුදුමයි.

    නිලධාරිවරයාට මගේ ගෞරවය...!!! :yes::yes:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Airport departure passengers concourse area / gate Pier entrance basha thunenma rupa satahan ekka oka dala thiyeno..ewa dakkath nodakka wage gihin passe amaruwe wateno..
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මේ නිලධාරියා නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නෙවෙයි නොදන්නා මිනිස්සුන්ට නීතිය විස්තර කරලත් දෙනවා. එහෙම කරපු මනුස්සයට හෙන ඉල්ලන මිනිස්සු තමයි "System Change" එකක් ඉල්ලන්නේ. මේ වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම තියෙන එකත් පුදුමයි.

    නිලධාරිවරයාට මගේ ගෞරවය...!!! :yes::yes:

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මෙතන දේශපාලනේ ගාවගන්න එපා. රටේ නිතිය අනුව ඔබ කර ඇත්තේ වරදක්.

    කැනඩාව වගේ රටක ඩොලර් 800 විතර (ලංකාවේ රුපියල් ලක්ෂයක් ) දඩයක් ගහනවා. ඔයාට අඩුමගානේ රුපියල් 50,000 වත් දඩයක් ගහන්න ඕනේ.
    :P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    How about sea freight fruit importing? I think , it has more risk

    That's what I mentioned in my earlier post on this thread. They have to go through proper quarantine procedures. There are fumigation processes involved - proper biosecurity techniques.