මේක හොදයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113




    අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ටික කාලයක් යනකොට අපේ Bike එකේ කොටස් වල පාට වෙනස් වන එක එහෙමත් නැත්තම් අවුවට පාට පිච්චෙන එක මේක ඔනම Bike එක කට මුහුණ දීමට සිදුවන ගැටළුවක් නිසා.අපි ඔබ වෙත මෙම ප්‍රශ්නයට විසදුමක් අරන් ආවා.
    ✔
    මෙම නිශ්පාදනයෙන් අපට ලැබෙන වාසි
    ▪
    අවුවට පිච්චී ගිය,වර්න අව පැහැ වුන කොටස් සදහා
    🏍
    සයිඩ් කන්නාඩි සදහා
    🏍
    මීටර් බෝඩ් එකේ ප්ලාස්ටික් කැලී සදහා
    🏍
    ඉදිරි පස මුහුන සදහා
    🏍
    ටැන්කිය සහ කවුලින් සයිඩ් කවුලින් සදහා
    🏍
    ඉදිරිපස සහ පිටුපස මඩ්ගාඩ් සදහා
    🏍
    ඉදිරිපස සහ පිටුපස ටයර්
    🏍
    හැඩල් එක,එහි අවට ඇති ස්විච් පැනල් සදහා
    🏍
    සයිලන්සරය සහ පාදය තබන තැන් සදහා
    🏍
    එන්ජින් ගාඩ් එක සදහා
    🏍
    එන්ජින් එක සහ ඇතුලත සැගවී ඇති කොටස් සදහා
    එවගේම bike එකේ කල් පැවැත්ම,ලස්සන වැඩිකරගන්නත් මෙම නිශ්පාදනයෙන් පුලුවන්
    💯
    මෙම නිශ්පාදනය ඔබට නිවසෙහිදීම ඔබට ඉතාමත් පහසුවෙන් භාවිතා කර ගත හැක.
    💸
    භාණ්ඩය ලැබුනු පසු මුදල් දීමේ හැකිව ඇත දිවයිනේ ඔනෑම ස්ථානයකට දවස් 2ක් ඇතුලත Delivery කිරීමට හැක.
    🚚
    💨
    🍃

    📲
    නිවරදිව භාවිතා කරන ආකාරය දැන ගැනීම සදහා අපගේ FacebookMessenger, Whastapp හෝ අපගේ නියෝජිතයකු හා සම්බන්දවන්න.
    📞
    0740592219
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අය්යෝ ඇත්තද. තෙල් ගෑවම හොඳ පෙනුමක් එනවා. දිරනවානම් ඉතින් වැඩක් නැහැනේ... :(
    ඔයිල් වලට ප්ලාස්ටික් කවුලිං පිච්චිල අව පැහැ වෙනව