මේක හොඳට මතක තියාගන්න සිහලුනේ....

Lion Gate

Member
Dec 27, 2014
22
1
3
මේක හොඳට මතක තියාගන්න සිහලුනේ....


මේක හොඳට මතක තියාගන්න සිහලුනේ....



චන්ද්‍රිකාලා රාජිතලා වගේ හීලෑ නැති කුක්කෝ ටිකක් එක්ක ඉන්න එකේ අවදානම ගොඩක් අවස්ථාවාදීන්ට වැටහෙන්නේ නැත.මහින්ද එලවිය යුතුය.එහෙත් එයට විකල්පය හිලෑ නැති කුක්කන්ගේ හීලෑ කුක්කෙකු නොවේ..කොන්දක් ඇති නායකයෙක් රටට අවශ්‍යවේ...​

33clq9t.jpg

2cfqvsj.jpg

69nghy.jpg
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1651504
    මහින්ද දැන්නම් අනිවා දිනයි .....
    http://www.smh.com.au/world/sri-lank...24-12d6ya.html

    http://asiantribune.com/node/86133

    Quote:
    By K.T.Rajasingham
    London, 26 December, (Asiantribune.com):
    The recent press statement by the Global Tamil Forum which reflected the views of the Tamil Diaspora in the West was a clear indication that Tamil Diaspora are interested in Tamils casting their votes in favor of Mahinda Rajapaks
    a.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොන්දක් තියෙන එකෙක් කියහංකො එහෙනං.. මටත් දැනගන්න ඕනි එහෙම එකෙක් ඉන්නවද කියලා.. ඡන්දෙ දෙන්න..:D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කොන්දක් තියෙන එකෙක් කියහංකො එහෙනං.. මටත් දැනගන්න ඕනි එහෙම එකෙක් ඉන්නවද කියලා.. ඡන්දෙ දෙන්න..:D

    :lol::lol: Sirawatama..matath ahanna oona wela thibbe oya tikama thama.
     
  • Sep 1, 2014
    73
    5
    18
    මමනම් හිතන් නැ මයිත්‍රීපාල සිරිසේන රට පවා දෙයි කියලා.රට වෙනුවෙන් කිසිම නරකක් කරපු නැති මනුස්සයෙක්.චන්ද්‍රිකා රනිල් සාම ගිවිසුම් ගැහුවෙත් රටේ මිනිස්සු මැරෙන එක නවත්ත්වන්න හිතාගන තමයි.රනිල්ට කොටි ලේබලේ ගහන එකනම් වැරදි.මං රනිලුත් චන්ද්‍රිකාත් රටට හොදක් කරා කියන් නැ.ඒත් චන්දෙ ඉල්ලන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නෙවෙයිනේ..
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    මහින්ද එලවිය යුතුය :shocked::shocked:
    ආන්ඩුවෙ කුක්කෙක් කිව යුතු කතාවක් ද මේ ? :lol::lol::lol: දෑන් ඉතින් ලොක්කාට බෑනලා හරි දිනන්න බලපන් :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්‍‍සු ‍පූ‍සා;17630444 said:
    මමනම් හිතන් නැ මයිත්‍රීපාල සිරිසේන රට පවා දෙයි කියලා.රට වෙනුවෙන් කිසිම නරකක් කරපු නැති මනුස්සයෙක්.චන්ද්‍රිකා රනිල් සාම ගිවිසුම් ගැහුවෙත් රටේ මිනිස්සු මැරෙන එක නවත්ත්වන්න හිතාගන තමයි.රනිල්ට කොටි ලේබලේ ගහන එකනම් වැරදි.මං රනිලුත් චන්ද්‍රිකාත් රටට හොදක් කරා කියන් නැ.ඒත් චන්දෙ ඉල්ලන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නෙවෙයිනේ..

    එහෙම ඇවිත් දවස් 100ක‍ට බලය දෙන්නේ රනිල්ටනේ.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ඉඟුරු දීලා මිරිස් ගන්න බෑ. මයිත්‍රීපාලට රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය සුදුසුකම් නෑ. මේ පාර මම නම් ස්වාධීනයි. :no: