මචන්ලා මේක ඊයේ වෙච්ච දෙයක්. මගේ කෙල්ල මාව දාලා යන්න ගියා. ඒ දුකට මම ලියපු එකක් මේක. මම මේක දාන්නේ මේ විදිහටම බූට් කාපු කට්ටිය අතිය් කියලා. බුම්පියක් දාල අනිත් කට්ටියටත් බලන්න දෙන්න.....
හදේ මැවුන ඔබේ රුවට ආදරේ කලා මං
ඔබ මා සතු කරගන්නට පෙරුම් පිරුවා මං
එනමුදු ඔබ මාගෙන් ඈත් වී දැන්
දරාගන්නේ කෙලෙසකදෝ මා දැන්
ආදරෙන් ලං වූ අප සත් වසරක් පුරා
පැවසුවෙමි බොරුවක් ඔබ නැති වේවි කියා
අද එය මට මහා කුනාටුවක් වීලා
යන්න හදයි ඔබ මා තනිකරලා
හදේ මැවුන ඔබේ.....
සිදුවූ සෑමදේට පසුතවෙමි අද මා
තනිකර නොයනු මැන අද මා දමා
ආයේ ලැබේ නම් ඔබගේ ආලේ පෙරසේ
නැතිකර නොගනිමි කිසිදා ඔබව ආයේ
හදේ මැවුන ඔබේ රුවට ආදරේ කලා මං
ඔබ මා සතු කරගන්නට පෙරුම් පිරුවා මං
එනමුදු ඔබ මාගෙන් ඈත් වී දැන්
දරාගන්නේ කෙලෙසකදෝ මා දැන්














හදේ මැවුන ඔබේ රුවට ආදරේ කලා මං
ඔබ මා සතු කරගන්නට පෙරුම් පිරුවා මං
එනමුදු ඔබ මාගෙන් ඈත් වී දැන්
දරාගන්නේ කෙලෙසකදෝ මා දැන්
ආදරෙන් ලං වූ අප සත් වසරක් පුරා
පැවසුවෙමි බොරුවක් ඔබ නැති වේවි කියා
අද එය මට මහා කුනාටුවක් වීලා
යන්න හදයි ඔබ මා තනිකරලා
හදේ මැවුන ඔබේ.....
සිදුවූ සෑමදේට පසුතවෙමි අද මා
තනිකර නොයනු මැන අද මා දමා
ආයේ ලැබේ නම් ඔබගේ ආලේ පෙරසේ
නැතිකර නොගනිමි කිසිදා ඔබව ආයේ
හදේ මැවුන ඔබේ රුවට ආදරේ කලා මං
ඔබ මා සතු කරගන්නට පෙරුම් පිරුවා මං
එනමුදු ඔබ මාගෙන් ඈත් වී දැන්
දරාගන්නේ කෙලෙසකදෝ මා දැන්













