බැටරිය නැතුව 20 කට දෙනවලු. යූස් එකක්
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Mar 26, 2024 #1 බැටරිය නැතුව 20 කට දෙනවලු. යූස් එකක් Attachments Screenshot_20240326-080020.jpg 588.2 KB · Views: 31 Reactions: Tz4400
S S.GUNE Well-known member Feb 21, 2019 3,768 5,734 113 Mar 26, 2024 #2 බලපං පුස් තියෙයිද කියලා නැත්නම් ගනින්. හැබයි පුල් ටෙස්ට් කරලා ගන්න.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 26, 2024 #4 අවුලක් නැහැ, බැටරිය කීයක් වෙනවද කියල බලල හිටහන් වැඩෙ කියන්නෙ, ඕක අරන් ට්‍රිප් 2-3ක් ගියාට පස්සෙ උබට ඕක මදි වෙනව Reactions: icewiz and kitsooftlk
අවුලක් නැහැ, බැටරිය කීයක් වෙනවද කියල බලල හිටහන් වැඩෙ කියන්නෙ, ඕක අරන් ට්‍රිප් 2-3ක් ගියාට පස්සෙ උබට ඕක මදි වෙනව
kinkon Well-known member Aug 5, 2007 115,861 2 115,874 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 26, 2024 #6 Nikon Camera