මේක හොඳද

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Screenshot_20240326-080039.jpg

    බැටරිය නැතුව 20 කට දෙනවලු. යූස් එකක්
     

    Attachments

    • Screenshot_20240326-080020.jpg
      Screenshot_20240326-080020.jpg
      588.2 KB · Views: 32
    • Like
    Reactions: Tz4400

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    බලපං පුස් තියෙයිද කියලා නැත්නම් ගනින්. හැබයි පුල් ටෙස්ට් කරලා ගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවුලක් නැහැ, බැටරිය කීයක් වෙනවද කියල බලල හිටහන්

    වැඩෙ කියන්නෙ, ඕක අරන් ට්‍රිප් 2-3ක් ගියාට පස්සෙ උබට ඕක මදි වෙනව