මේක හොඳයි ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    උඹට ගණන් පුලුවන්ද බන්? මට නම් එපාම කරපු සබ්ජෙක්ට් එකක්
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    ඕකට ඩොමේන් එකකුත් දාලා එෆ්බි එකේ එහෙම ප්‍රමෝෂන් එකක් යවලා ඕලෙවල් කරන පොඩි උන් ටිකක් අල්ලගත්තා නම් ඇඩ් පෙන්නලා තොටත් ගානක් හොයාගතහැකි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කො referral link ඒකත් දාපන් 🤣
    උබ වගේ referral ලින්ක් එක PM කරලා මට හම්බ කරලා කන්න ඕනේ නැහැ 🤣🤣

    කෙලින්ම Porkbun කියලා තියෙද්දී තව මොනවද referral ලින්ක් ඉල්ලන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ වගේ referral ලින්ක් එක PM කරලා මට හම්බ කරලා කන්න ඕනේ නැහැ 🤣🤣

    කෙලින්ම Porkbun කියලා තියෙද්දී තව මොනවද referral ලින්ක් ඉල්ලන්නේ
    0.87 ta aran 14$ deela renew krnna wenawa kiylath dapn ponnayo uwa rawattanne nathuwa 😂 😂 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    0.87 ta aran 14$ deela renew krnna wenawa kiylath dapn ponnayo uwa rawattanne nathuwa 😂 😂 😂
    හැම Top Domain එකකටම ඔයිට ළඟ ගානක් යනවා පොන්නයෝ Renew කරන්න . සත 85 ට Renew කරන්න දෙන්නේ නැහැ 🤣

    එහෙම තැනක් තියෙනවා නම් ලොකු ටෝක් දෙන්නේ නැතුව මෙතැන දාපන් බලන්න කවුරු හරි වැඩක් ගනියි නේ