මේක හොයල දීපන්

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේක හොයල දීපන්

    මචන් දන්නා කවුරු හරි මට Magix Music Maker 2015 එකේ serial එකක් හොයල දීපන්කො. මම keygen එකක් download කරන්න බැලුවා, download කරලා unzip කරපු ගමන් norton එකෙන් මකලා දානවා. දන්නා කවුරු හරි පොඩි උදව්වක් දීපන් මට මේක active කර ගන්න.

    :):):):):):):):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මල උට්ටෙම සොෆ්ට්වෙයාර් එකක් ඕක.. Movie Maker එකත් එහෙමයි..:growl:

    https://kat.cr/magix-music-maker-2014-premium-20-0-5-56-chingliu-t9191007.html

    Unzip කරපු ගමන් Norton එකෙන් මකල දානවා නම් ගාඩ් එක Desable කරල හිටපං..:dull: කොහොමත් ගොඩක් Crack, Patch වෛරස් විදියට අල්ලනවා ගාඩ් එකෙන්..:frown:

    • Like
    Reactions: Appuham"e"

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    අපෝ මල උට්ටෙම සොෆ්ට්වෙයාර් එකක් ඕක.. Movie Maker එකත් එහෙමයි..:growl:

    https://kat.cr/magix-music-maker-2014-premium-20-0-5-56-chingliu-t9191007.html

    Unzip කරපු ගමන් Norton එකෙන් මකල දානවා නම් ගාඩ් එක Desable කරල හිටපං..:dull: කොහොමත් ගොඩක් Crack, Patch වෛරස් විදියට අල්ලනවා ගාඩ් එකෙන්..:frown:

    Thank you මචන් උබේ උදව්වට,,,මම මේ thread එක දෙපාරක් දැම්මා,,, උබයි තව එකකුයි ඇරෙන්න,,වෙන කවුරුත් බුම්ප් එකක්වත් දැම්මේ නැ... මම හොදට පලන් කරන ඉන්න බඩු ටිකකගේ photo ටිකක් දැම්මා නම් රේපුත් හම්බු වෙනවා,,,, anyway ජය වේවා මචන්,,,බොහොම ඉස්තුති උබේ reply එකට

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thank you මචන් උබේ උදව්වට,,,මම මේ thread එක දෙපාරක් දැම්මා,,, උබයි තව එකකුයි ඇරෙන්න,,වෙන කවුරුත් බුම්ප් එකක්වත් දැම්මේ නැ... මම හොදට පලන් කරන ඉන්න බඩු ටිකකගේ photo ටිකක් දැම්මා නම් රේපුත් හම්බු වෙනවා,,,, anyway ජය වේවා මචන්,,,බොහොම ඉස්තුති උබේ reply එකට

    එව්වා නම් එහෙම තමයි බං.. නැත්තං 18+ හෙල්ප් එකක් ඉල්ලන්න ඕන.. එතකොට උදව් කරන්න කට්ටිය ඉන්නවා..:rofl: