මේක හොයල දෙන්න.........

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මහා ලොකුවට අඬබෙර ගසා එලියට දාන්න හිටපු රටේ දේශපාලනඳයන් සහ ව්‍යාපාරිකයන් ගේ පාසැල් ප්‍රගති වාර්තා ෆයිල් ටික ඔහුගේ පුංචි අම්මා විසින් වැරදීමකින් කඩල විකුණන පුද්ගලකුට කඩල ගොටු ගැසීමට විකුණා ඇත.

    ආපහු කවදාවත් හොයාගන්න වෙන්නේ නැති එම ෆයිල් ටික හොයාගැනීමට අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවන්ගේ සහාය බලාපොරෝතුවෙන් සිටි.

    maxresdefault.jpg
    74350-anura-kumara-dissanayake1311950389.png
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කෝ පච අනුරකුමාර ගේ දායක සභාව
    සෙට් එක කසිප්පු බාගත් අරන් කඩල කාරයෝ ගාව ෆයිල් හොයන්න ගිහින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    සෙට් එක කසිප්පු බාගත් අරන් කඩල කාරයෝ ගාව ෆයිල් හොයන්න ගිහින්
    ඕකා ඔවා අරගෙන එනකොට අපි කිව්වා මාධ්‍ය සන්දර්ශන කියලා කොහෙද මුන් ඇහිවේ නැහැ නේ 🤣🤣
    මේ එකෙක් @hasithayad 🤮
     
    • Haha
    Reactions: Dead Cupid

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකා ඔවා අරගෙන එනකොට අපි කිව්වා මාධ්‍ය සන්දර්ශන කියලා කොහෙද මුන් ඇහිවේ නැහැ නේ 🤣🤣
    මේ එකෙක් @hasithayad 🤮
    ගිහින් ජොනියා පුකේ ගහගත්තු රාජපස්සලාගෙ හොරකම් තියන ෆයිල් එකට මොකද උනේ කියල හොයන් වරෙං @2osama
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    ගිහින් ජොනියා පුකේ ගහගත්තු රාජපස්සලාගෙ හොරකම් තියන ෆයිල් එකට මොකද උනේ කියල හොයන් වරෙං @2osama
    ජෝනියාගේ ෆයිල් හොයන්න කලින් අනුරගේ ෆයිල් වලට මොකද උනේ කියලා හොයපන්
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඕකා ඔවා අරගෙන එනකොට අපි කිව්වා මාධ්‍ය සන්දර්ශන කියලා කොහෙද මුන් ඇහිවේ නැහැ නේ 🤣🤣
    මේ එකෙක් @hasithayad 🤮
    ගංජා ගහල ඔලුව කරවෙලා ඉන්න උන්ට ඕව තේරෙන්නේ නැ. පිස්සු බල්ලෝ වගේ කැ ගහන්න විටරයි දන්නේ.
     
    • Haha
    Reactions: 2osama

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඇත්තටම ඔවාගේ මොනවා තියෙනවද දන්නේ නැහැ
    ඕව බොරු ෆයිල් , ඕව ඇත්ත නම් මේ වෙනකොට කි දෙනෙක්ට නඩු දාලද? කි දෙනෙක් හිරේද?
    අර නගනන්දය මුන් ගැන කියන්නේ බොරු නෙවෙයි.

    Apooo parana baiyek ringala... Uba dannawada dan ranil janadipathi... Ublage maha baiya thama path kare...
    ඇත්ත කිව්වම බයියෝ කියල බනිනවා. රනිල්ගේ කතාවක් නෙවෙයි කිව්වේ.

    දැන් එහෙනම් මේ ෆයිල් වලට මොනවද උනේ කියල දන්නවද?

    ------ Post added on Oct 17, 2022 at 7:57 PM
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඇත්ත කිව්වම බයියෝ කියල බනිනවා. රනිල්ගේ කතාවක් නෙවෙයි කිව්වේ.

    දැන් එහෙනම් මේ ෆයිල් වලට මොනවද උනේ කියල දන්නවද?

    ------ Post added on Oct 17, 2022 at 7:57 PM

    Mama danne naa file walata monada wune kiyala.

    Habai ithin me welawe owa eliyata dala wadak naa kiyala ona podi ekekta therenawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෝනියාගේ ෆයිල් හොයන්න කලින් අනුරගේ ෆයිල් වලට මොකද උනේ කියලා හොයපන්
    පිස්සු පූසේක්ගෙ දේශපාලන පලිගැනීම් කමිටුව කියල එකක් දන්නවද? සද්භාවයෙන් උත්තර හොයනවනං හොයපන්