ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මහා ලොකුවට අඬබෙර ගසා එලියට දාන්න හිටපු රටේ දේශපාලනඳයන් සහ ව්‍යාපාරිකයන් ගේ පාසැල් ප්‍රගති වාර්තා ෆයිල් ටික ඔහුගේ පුංචි අම්මා විසින් වැරදීමකින් කඩල විකුණන පුද්ගලකුට කඩල ගොටු ගැසීමට විකුණා ඇත.
ආපහු කවදාවත් හොයාගන්න වෙන්නේ නැති එම ෆයිල් ටික හොයාගැනීමට අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවන්ගේ සහාය බලාපොරෝතුවෙන් සිටි.
