මේක හොයා ගන්න නැද්ද??

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    සින්හලු මේ short film එක හොයාගන්න නැද්ද??

    නම A priceless Night (මිලක් නැති රැයක් )
    අධ්‍යක්ෂනය -- බුද්ධික දමයන්ත

    youtube එකේ දැක්ක clip එකක්
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    කව්ද බන් මේවා හදන්නේ? මොන ස්පා එකේ උනත් මොන බඩුව උනත් සල්ලි මුලින් අරන් තමයි සර්විස් එක දෙන්නේ. කරන්නේ මොනවද නැත්තේ මොනවද කියලා කලින් කතා වෙලා එවාට කීයක් ඕනෙද කියලා ඒ ගාන අරන් තමයි වැඩේ පටන් ගන්නේ.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    කව්ද බන් මේවා හදන්නේ? මොන ස්පා එකේ උනත් මොන බඩුව උනත් සල්ලි මුලින් අරන් තමයි සර්විස් එක දෙන්නේ. කරන්නේ මොනවද නැත්තේ මොනවද කියලා කලින් කතා වෙලා එවාට කීයක් ඕනෙද කියලා ඒ ගාන අරන් තමයි වැඩේ පටන් ගන්නේ.
    උබලා මේව බලනවද බ්න්
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    උබලා මේව බලනවද බ්න්
    නෑ බන්. ට්‍රේලර් එක බැලුවා මොකද්ද තියෙන්නේ කියලා. එතකොට තමයි ඕක ඔලුවට ආවේ.