මේක 2024 ට කලින් බලන්න එපා. Click කරන්න එපා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    View attachment 178051
    මටත් හිතෙනවා මූ හෑවට අවන්ක ඔනේ කමක් තිබ්බ කියල රට ගොඩ දාන්න
    ඕනෙ කමක් තියෙන්න ඇති. ඒත් ඉතින් පල් මෝඩකමයි, පල් හොර පවුලයි යාලුවොයි එක්ක මොනව කරන්නද
     
    • Like
    Reactions: GobbaSira

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩොලර් කේස් එක නිසා වෙන්න ඕන කාබනික මගුලක් ඇටෙව්වේ . නැත්නම් අමු ගොනෙක්නේ එක පාර නවත්තන්න.
    කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උන්, පොන්න නන්දසේනයාට ගණන් හදලා පෙන්නුවා කාබනික මගුලෙන් රටට ඉතුරුවෙන්නේ ඩෙලර් මිලියන කීයද කියලා සහ ඒ වගේ 7-8 ගුණයක ඩොලර් ප්‍රමාණයක් රටට නැතිවෙනවා කියලා , ගොන් හුත්තා ඇහුවේම නෑ බන්
     
    • Like
    Reactions: GobbaSira

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකට ඕන උන පකක් නෑ. නිකන් මෙලෝ රහක් නැති පබයෙක් මිඩියා වලින් පුම්බලා ලෝකෙට පෙන්නුවා. වැඩ කරන්න බහිද්දී බුවාටම තේරුනා මට මේකට ඕන අවම දැනුමවත් නැති බව. ඒ වැටිච්ච් වැටිල්ල තමයි උගේ වටේ ඉන්න උන් යුස් කරලා මූව නැටෙව්වේ.. නන්දසේන ආපු එකෙන් වාසියක් උනේ ලංකාවේ කළුකඩ කොම්පැනි ටිකට විතරයි
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    oluwe thibbata wedak ne bn eka execute karanna barinm . defense minister kale thibba konda wath decision ganna thiba puluwan kamath prez unata passe thibbe ne . crisis eka kohomath ennna thibbata P.B wage eun ge lanu kala basilata magic balayak thiyenawa kiyala hithala kelawagatta .

    monawa unath sinhala kama gena attama kakkumak thibba minihek
    ------ Post added on Jul 15, 2022 at 3:00 PM
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    රට හදන්න ඕන කම නම් අපි හැමෝටම තියෙන්නේ බන්....

    ජනාධිපති කලේ නිකම් ආතල් ගන්න නෙමෙයි, ඒ වෙනුවෙන් කැපවෙන්න...

    නෑදෑ හිතමිතුරු සංග්‍රහ කරන්න නෙමෙයි....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Gotata rata bara denakota USD 9 billion thibuna..
    itapasse corona walata PCR karannai vaccine karannai world bank eken ehema wenama funds labena..
    ithin mun 9 billion walata mokada kare?
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    attama uta one kamak thibbanm hoda hithin nm kare wate inna eun nm kawe . uta me wedena mada hedila yawi . atta yata ghanna bane bn
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උන්, පොන්න නන්දසේනයාට ගණන් හදලා පෙන්නුවා කාබනික මගුලෙන් රටට ඉතුරුවෙන්නේ ඩෙලර් මිලියන කීයද කියලා සහ ඒ වගේ 7-8 ගුණයක ඩොලර් ප්‍රමාණයක් රටට නැතිවෙනවා කියලා , ගොන් හුත්තා ඇහුවේම නෑ බන්
    පොහොර වලට බිලියන ගානක් යනවා කියන්නේ බොරුද එතකොට ?
     
    • Like
    Reactions: Oli_Vili

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොහොර වලට බිලියන ගානක් යනවා කියන්නේ බොරුද එතකොට ?
    Wasarakata $400 million yanawa rasayanika pohora gennanna... Hebei tea walin witarak $1000 million wasarakata apanayana adayama tyanawa... Pissa pohora nawaththala $400 million ithiri karanna gihin tea wage agricultural exports godakin ena $ billion ganan nethi Kara lankawata... Ita amatharama vee wagawa elawalu wagawa kada wetila e wenuwata hal wage ahara drawya gennanna thawa $ million ganak weya wenawa...
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොහොර වලට බිලියන ගානක් යනවා කියන්නේ බොරුද එතකොට ?
    2019 අවුරුද්දේ විතරක් තේ කිලෝ මිලියන 300 කට වැඩි ප්‍රමාණයක් අපි රට යවලා තියෙනවා ඒකෙන් ඩොලර් මිලියන 1247ක් අපිට ලැබිලා තියෙනවා , සම්පූර්ණ කෘෂි නිෂ්පාදන අපනයනයෙන් අපි ආසන්න වශයෙන් ඩොලර් මිලියන 4000ට වැඩි ප්‍රමාණයක් 2019 අවුරුද්දේ උපයලා තියෙනවා. අපිට පෝර සහ කෘෂි රසායනික ආනයනය ට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 350-400ක් අතර ගානක්. ඒකයි මම කිව්වේ නන්දසේනයගේ කාබනික මඟුලෙන් පොහොර ආනයනයට යන වියදම වගේ 7-8ගුණයක ප්‍රමාණයක් රටට නැති වෙනවා කියලා මේ කාබනික මඟුල නිසා.

    රටේ කෘෂි නිෂ්පාදනය අඩාල වීම නිසා හාල් ඇතුළු අත්‍යායවශ්‍ය කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා අමතරව ඩොලර් මිලියන 1000 විතර මුදලක් අපිට වැය කරන්න සිද්ධ වුණා.

    ඊට අමතරව රටේ කෘෂි නිෂ්පාදනය අඩාල වීම නිසා ජාතික ආර්ථිකයට සිදුවූ පාඩුව තවමත් ගණනය කරලා නෑ

    දැන් තේරෙනවා නේද පොන්න නන්දසේන රටට කරපු විනාශය මචං.

    ලංකාවෙ Agricultural industry එක කියන්නේ GDPන් 7% වගේ ප්‍රමාණයක්. ඒ තරම් ලොකු industry එකක් ගැන එක රැයින් මේ පොන්න නන්දසේන ගනිපු තීරණය නිසා වෙච්ච බලපෑම හිතාගන්න පුළුවන් නේද

    https://www.srilankabusiness.com/blog/sri-lanka-export-trade-lanscape-2019-2020.html
     
    • Like
    Reactions: ttj and GobbaSira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    View attachment 178051
    මටත් හිතෙනවා මූ හෑවට අවන්ක ඔනේ කමක් තිබ්බ කියල රට ගොඩ දාන්න
    ona kamak tibba uta...habayi uta uge ayyat atuluwa sampradayika deshapalana gobbayo control karaganna terune na. Ehemayi kiyala samawa denna ba u nisa ratema minissunge jeewita teeranaya wenwne.