මේක AI ද ?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,529
    7,339
    113
    AI බං. මොකද මූ කලින් පාර්ලිමන්ට් එකේ ඔය වගේ ඉන්නකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියේ නෑනේ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    මේක නම් AI..
    හ්ම්ම්,,,......
    AI බං. මොකද මූ කලින් පාර්ලිමන්ට් එකේ ඔය වගේ ඉන්නකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියේ නෑනේ.
    කොහොමද AI කියන්නෙ? මොකද්ද පාවිච්චි කරන tool එක detect කරගන්න?

    හිත හදාගන්න AI කියනවා එහෙම නෙවෙයිනෙ නේද? 🤭
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    127
    295
    63
    Canada
    oka koheda yako AI.
    Donald Trump served as the 45th President of the United States from January 20, 2017, to January 20, 2021. He was inaugurated for a second, non-consecutive term as the 47th President on January 20, 2025, with his term set to end on January 20, 2029
     
    • Like
    Reactions: Cyber Punk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,383
    113
    එකමත් එක රටක
    මේ හුත්තා ජනාදිපති වෙන්න කලින් තනිකරම කරලා තියෙන්නේ ජනාදිපති උන දවසට විපක්ෂේ උන්ට දාන්න content හදපු එක නේ යකෝ :lol: 🤌
    කියන කියන එකට විරුද්ධව අතීතයේ කවදාහරි කරපු කතාවක් තියනව
     
    • Haha
    Reactions: Cyber Punk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    AI කොටා :ROFLMAO: මුගේ සරුවාංගෙම මයිලක් මයිලක් ගානේ සෛලයක් සෛලයක් ගානෙම තියෙන්නේ පචයි ,කයිවාරුවයි ,ඊර්ශ්‍යාව වෛරය වැපිරීම විතරයි, කඩාකප්පල් වැඩ විතරමයි. කුප්ප කැරි කොටා🤮🤌🤮
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City

    parody මොකද්ද ඇත්ත මොකද්ද කියලා හොයන්න බැරිවෙන එක පුදුමෙකුත් නෑ 🤡

    ඔය තියෙන්නෙ පඟර නැට්ටා හුණ්ඩුපති වෙන්න කලින් 2018 ගහපු පංපෝරියක්. AI කියලා හිත හදාගත්ත ජෙබයියන්ගෙ ආතල් කැඩුවාට sorry 🤭

    පුලුවන්නම් කවුරුහරි සහෝදරයෙක් පැලවත්තට කියලා මේක ඉක්මනට delete කරන්න
    ------ Post added on Mar 23, 2026 at 10:01 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,317
    6,825
    113
    East Blue (Goa Kingdom)