prompt හතරයි. එකම එක කෝඩ් එකක්වත් අතින් ලිව්වෙ නෑ. වැඩේ වෙනවද බලල වෙන්න ඕනි වෙනස්කම් ටික https://v0.dev/ එකටම කියල තමා කරගත්තෙ.
මේ App එකෙන් Invoice එකක් හදාගන්න පුළුවන්
- Invoice Details
- Currency Details
- Company Details
- Tax Details
- Different Curruncy handling for items wise with exchange rates
- Invoice discount
- Item wise discount
- Invoice එකේ PDF එකත් හදාගන්න පුළුවන්
විනාඩි 10ක් උපරිම යන්න ඇති.
https://v0.dev/chat/community/invoice-generator-WFLq763qyHI
මිට කලින් හදපු ඒව ශෙයා කරන්න ඕනි උනත් විදියක් තිබ්බෙ නෑ ඒව Client Project නිසා. ඒත් මේක නන් අපේ වැඩකට හදාගත්ත ටූල් එකක් නිසා එහෙම ගැටලුවක් නෑ.
මේ තියෙන්නෙ තව ටිකක් මහන්සි වෙලා Finalize කරපු Advance Product එක. ඒකටත් උපරිම පැයක් වගේ යන්න ඇති. prompt 16ක් වගේ ඔක්කොම
https://v0.dev/.../advance-invoice-generator-a9m7XeHWwUH
ඔයා සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් නන් ඉගෙන ගන්න වෙන්නෙ Software Engineer විතරක් නෙවෙයි. AI එක්ක කොහොමද Software හදන්නෙ කියන එකත් අනිවාරියෙන්ම ඉගෙන ගන්නම වෙනව. වැඩ ලේසි වෙනව. වැඩ වැඩි වෙනව. වැඩ වල කොලිට් එක වැඩි වෙනව. ඔය හැම එකම අස්සෙ අපේ දැනුමත් වැඩි කරගන්නම වෙනව.
#AppliedArtificialIntelligence #AppliedAI